(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ දි හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීති සම්බන්ධයෙන් ඔවුන්ට යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවල නිකුත් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
කථානායකවරයාගේ නිවේදනයක් හැටියට මෙය නිකුත් කෙරෙන බවත් මෙම නිවේදනය සෑම මන්ත්‍රීවරයකුගේ ම මැති සබයේ මේස මත තැබීමට කටයුතු කරන බවත් වේත්‍රධාරිවරයා කීය. පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් පදනම් කරගෙන මෙම නිවේදනය නිකුත් කිරීමට කථානායකවරයාගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ උපදෙස් ලැබී තිබෙන බව කි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොරෝනා නීති සම්බන්ධයෙන් ද මැති ඇමැතිවරුන් මෙහිදී විශේෂයෙන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මේ අතර කොරෝනා රෝගයට අදාළ සෞඛ්‍ය නීති අකුරට අකුරටම පිළිපදින ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි කාර්ය මණ්ඩලයට ද දැනුම් දුන් බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් කීය .
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් එම දැනුම්දීම කර ඇත.
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා අවදානම ගැන මැති ඇමැතින්ට නිවේදනයක්
විජිත් Thursday, 22 April 2021 10:29 AM
වැස්සකටවත් පාසලකට ගියේ නැති ඔය ඌරුරැලට ඔය උපදෙස් පිළිපදින්න මොලයක් කොයින්ද...? නමුත්.. හොරාකන්න, මිනීමරන්න, මහජනයාගේ බදු මුදල් හොරකම් කරන්න, කැලෑ කපන්න, හොරෙන් වැලි ගොඩදාන්න, කොමිස් ගහන්න, .. වැනි දේවල් උපදෙස් නැතත් බොහොම වැදගත්, වෘත්තිය නිපුන ආකාරයකින් කිරීමට උපන් හපන්කමක් ඇති අය දියවන්නාවේ ඌරු කොටුවට දැක්කීමට දායක වූ 69 ලක්ෂයක්වූ මෝඩ බයියන්ට කොරෝනා දෙවියන්ගේ බැල්ම ලැබේවා..!!!
P. KRISThursday, 22 April 2021 11:06 AM
ඇත්තටම ඔයාගේ කමෙන්ට් එක කියවලා හිනාව නවත්ත ගත්තේ හරිම අමාරුවෙන්... දියවන්නාවේ ලැගලා ඉන්න "මහත්වරුන්ට" දීලා තියෙන නම්බු නාමය නම් හරිම අගෙයි... පව් අනේ "ඌරන්," එයාලත් ඔය මොන මොනවා හරි කාලා ජීවිතේ ගැට ගහගන්න එපායෑ... රටේ බහුතරයක් මිනිසුන් කැමති නිසානේ එයාලා ඔතනට ආවේ.. නැත්නම් ඔයා හරි අපි හරි බලෙන් උස්සන් ගිහින් ඔතෙන්ට ඉන්දෙව්වේ නැහැනේ... එහෙම නේද..?