මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 170 දක්වා ඉහළට
(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ කොරෝන අසාදිතයින්ගේ සංක්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 4දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
ඊයේ දිනය වනවිට පුද්ගලයන් 166 දෙනෙකෙු වාර්තා වූ බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
අවසන් වරට හඳුනාගත් රෝගීන් 8 දෙනාගෙන් තිදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබු අය වෙති.
එක් අයෙක් පුත්ලම නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අනෙක් පුද්ගලයා මාතර ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු ළගින් ඇසුරු කළ අයෙකි.
කොළඹ ප්‍රදේශයෙන්ද පුදුගලයින් දෙදනකු වාර්තා වී ඇති අතර එක් අයෙක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයිද ජාසිංහ මහතා සදහන් කළේය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට
banda Sunday, 05 April 2020 12:11 PM
සෙල්සියස් අංශක 30 ට වඩා වැඩි රටවල මෙය වසංගතයක් ලෙස පැතිරී යන්නේ නැත අනවශ්‍ය ලෙස කලබල නොවන්න...
KapilaSunday, 05 April 2020 01:09 PM
බයිලා කියන්න එපා... මැදපෙරදිග මොකෝ දන්නෑ එහෙනම් ...
bandaSunday, 05 April 2020 02:00 PM
කපිල මහත්තයෝ , මේක වසංගතයක් ලෙස පැතිරෙන මැද පෙරදිග රටේ නම සදහන් කරනවද ?
SithijaSunday, 05 April 2020 03:23 PM
කපිලතුමා දන්නවද මේ දවස් වල මැදපෙරදිග රටවල් වල උෂ්ණත්වය?
sunandaSunday, 05 April 2020 04:38 PM
ඩුබාය් 34-35 අද දවසේ... එතකොට ඉරානයේ වසංගතයක් උනේ කොහොමද?
KapilaSunday, 05 April 2020 06:22 PM
ඇමෙරිකාව, එ.අ.එමීර්, කටාර් වල දවසකට 200කට වඩා ඉන්නවා. එතකොට ඒවා වසංගත නෙවෙයිද?
ChandimaSunday, 05 April 2020 04:25 PM
කපිල කිසිම දෙයක් නොදැන නිකන් පදනම් විරහිත කතා කියන්න එපා.
KapilaMonday, 06 April 2020 04:28 AM
චන්දිම කිසිම පදනම් විරහිත කතාවක් නෑ.උෂ්ණත්වයට මේකේ කරන්න පුළුවන් දෙයක් නෑ.සවුදියේ මේ වෙන්කොට 2300 පැනලා.ඩුබායි කටාර් 2000 ලගට එනවා. හැමදාම 200 ක් අලුතෙන් එකතු වෙනවා.ඔය ගාන එන්නෙත් මිනිස්සු ගොඩක් ගෙවල් වල තියලා. ලංකාවේ තත්වේ ගොඩක් හොදයි.ඒ උෂ්ණත්වය නිසා නෙවේ.මිනිස්සු පුලුවන් තරම් ගෙවල් වල තියපු නිසයි.මැදපෙරදිගට වැරදුනෙත් උෂ්ණත්වය වැඩි නිසා බෝවෙන්නේ කියලා හිතපු එක සාමාන්‍ය උන හෙම්බිරිසාව වගේ. සමකය ආසන්නයේ සියලුම රටවල් මේ වෙනකොට වසංගත වෙලා ඉවරයි. මේකේ එකම විසදුම මිනිස්සු හුදකලා කරලා බෝවීම අඩු කිරීම පමණයි.
Kapila Monday, 06 April 2020 05:04 AM
චීනය ලෝකෙට කිව්වා මේක කොහොමද පාලනය කළේ කියලා. ලොකු දෙයක් නෑ කරුණු දෙකයි. අවශ්‍ය නිවැරැදි සහ ඉක්මන් තීරණ ගැනීම. සියලුම මිනිසුන් දෙන උපදෙස් පිළිගැනීම හෝ පිළිගැනීමට සැලැස්වීම. ඔය දෙකෙන් තමා එයාලා මේක පාලනය කළේ. උතුරු කොරියාවේ කිසිම ලෙඩක් නැත්තේ ඇයි? ඒත් ඔය කරුණු දෙක නිසා. ඇමෙරිකාවේ යුරෝපයේ පාලනය කරන්න බැරි ඔය දෙකම නැති නිසා. ලංකාවෙත් මේක යම්කිසි තරමකට පාලනය වෙලා තියෙන්නේ ඔය කරුණු දෙක යම්කිසි තරමකට තියෙන නිසා. මේ තීරණ තව ටිකක් කලින් ගත්තනම් මෙහෙම වෙන්නේ නෑ.
DarshanaSunday, 05 April 2020 05:34 PM
ඔබ දන්න දෙයක් නැත... ලෝක සෞඛ්‍ය සංවිධානය ගල්ෆ් රටවල චෝදනා කළ නිවැරදි දත්ත දෙන්නේ නැතිව වසංගතයේ ස්වභාවය හංගනවා කියලා... ඔබ ජාත්‍යන්තර කියවන්නේ නැද්ද? උෂ්ණත්වයට කළහැකි කෙංගෙඩියක් නැත. මමත් ඉන්නෙ සෞදියේ.... මෙහෙ භයානක විදිහට පැතිරෙනවා.
KapilaSunday, 05 April 2020 06:07 PM
කපිල මහත්තයෝ, මමත් මැදපෙරදිග තමයි ඉන්නේ...සෞදි මෙ වෙනකොට 2300 පැනලා.. අනිත ඒවාත් ළගළගම එනවා. බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා. මෙක සෙල්ලන් කරන්න පුලුවන් ලෙඩක් නෙමෙයි.
KapilaSunday, 05 April 2020 06:28 PM
මෙක කපිල මහත්තයාට නෙමෙයි බණ්ඩා මහත්තයාට දැම්මෙ... පොඩි අතපසු වීමක්....
පිටිගල මිලානෝ Sunday, 05 April 2020 12:13 PM
ජනාධිපතිතුමනි, ඔබතුමා නිසා මෙහෙමවත් රෝගී සංඛ්‍යාව අඩු මට්ටමක තියෙනවා. පාර්ලිමේන්තුව වහලදාලා මේ විදියටම කරගෙන යන්න.
mohomed Sunday, 05 April 2020 12:23 PM
සිංහලද මුස්ලිම්ද... ? කොරෝන රෝගීන් 4 ම...
Ajantha Sunday, 05 April 2020 12:43 PM
පුච්චනකොට ආරංචි වෙයි..
channaSunday, 05 April 2020 12:52 PM
ලෙඩේ හැදිලා අඩුම ගානේ අට දෙනෙකුට වත් බෝ කරලා මැරෙන්න ඔන්න මෙන්න කියල හොස්පිටල් ඇඩ්මිට් වුණා නම් (එත් තමන් ගේ නියම ලෙඩේ නොකිය බොරු කියල) මොන ජාතියේ කෙනෙක් ද කියල ලේසියෙන් ම කියන්න පුළුවන්.
Kamal Sunday, 05 April 2020 05:57 PM
චන්න මෝඩ කතා කියන්න එපා. මුලින්ම ලංකාවට බෝ කළේ ඉතාලි සහ කොරියාවෙන් ආපු සෙට් එක..
de silva Sunday, 05 April 2020 04:58 PM
හැංගි මුත්තන් කෙළිමින් රටටම කොරෝන බෙදා හරින කොරෝන හෝල් සෙල් ඒජන්තල ඉන්න කම්.., මෙහෙ කොරෝන නැතිකරන එක කරන්න බැහැ...