(දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට
මුණසිංහ Wednesday, 01 April 2020 01:08 AM
මුස්ලිම් අය කොරෝනාවෙන් මැරුනම අදාහනය කරන්න එපා කියනවා. එහෙනම් එයාල දැන ගන්න ඕන රෝගය පැතිරිම වලක්වගන්න. මේ වන විට මුස්ලිම් අය කරුණු වසන් කිරීම නිසා සිංහල ප්‍රදේශ වලට වඩා මුස්ලිම් අය ඉන්න ප්‍රදේශ අවදානමට ලක්වන ප්‍රමාණය වැඩියි.
dilan Wednesday, 01 April 2020 02:32 AM
ගිය අවුරුද්දේ නානා, මේ අවුරුද්දෙත් නානාම තමයි..
jonana Wednesday, 01 April 2020 06:12 AM
ගෙදරටම වෙලා ඉමු මේ අවුරුද්ද ?