(ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කොරෝනා ආසාදිත තරුණයකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.
මාතලාන සිය බෝඩිම තුළ තාවකාලිකව නවතා සිටියදී ඔහු එසේ පැන ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
පැන ගොස් ඇති සේවකයා මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කහපත්වල මල්දෙනිය ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවකු බවද එම ප්‍රකාශකයා කීය.
මොහුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යන තෙක් මාතලාන ප්‍රදේශයේ සිය බෝඩිම තුල රැඳී සිටින ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් දී තිබියදී එසේ පැන ගොස් ඇති බවට හෙළි වූ බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.
මොහු නැවතී සිටි බෝඩිම තුල සිටි තවත් අයකුට ද කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවද එම ප්‍රකාශකයා කීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා ආසාදිත වු සේවකයා බෝඩිමෙන් පැන යයි