IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීය.

 



අදහස් (8)

කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

sachith Saturday, 24 April 2021 04:58 AM

අශ්වයෝ ටික පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න හදන්න එපා මහත්තයෝ... දීර්ඝ සති අන්තයේ මිනිස්සු රට වටේ සවාරි යනවා කියලා දැනගෙනත් අඩුම පළාත් මට්ටමින්වත් රට වහන්නේ නැතිව බයිලා කියවන්න එපා.

:       0       19

පොඩි මල්ලි Saturday, 24 April 2021 05:11 AM

අජිත් මහත්තයා, බස් වල කොන්දොස්තර මාස්ක් දන්නේ නැත්තන්, පොල් පටවනවා වගේ පටවාගෙන යනවා නම්, බස් එකට මාස්ක් එක හරියට දාන්නේ නැතුව නගිනවා නම් ඒවට විරුද්ධ වෙලා ක්‍රියා කිරීමට අනික් මිනිස්සුන්ට අවසර දෙන්න... මොකද ඕවා පොලීසියෙන්, පළාත් සභාවේ බස් චෙක්කරන මහත්තුරුන්ගෙන් වෙන්නේ නෑ. අර නුවර එළියේ මාස්ක් දාන්න කිව්ව මිනිහාට ගැහුවා වගේ දැන් මාස්ක් දාන්නේ නැති කට්ටියට එහෙම සලකන්න වෙන්නේ අපිට.. නැත්තං 3 වැනි රැල්ල නවත්තන්න බැරි වෙයි..

:       0       17

banda Saturday, 24 April 2021 06:30 AM

හුගිය උත්සව සමයේ මුළු රටම කොරෝනා නීති කැඩුවා. ඔහෙලා ඇස් පියාගෙන හිටියා දැන් මොනවාද මේ කතා

:       0       0

Rata Perata Saturday, 24 April 2021 07:05 AM

ඇස් ඇරලා බලන්න... සල්ලි, බලය තියෙන මීහරක් කොච්චර නීති කඩනවද කියලා. ඒත් නීති ක්‍රියාත්මක කළොත් ඔයත් ගෙදර ඕකයි දැන් වෙලා තියෙන්නේ..

:       0       11

BamunuarachchiSaturday, 24 April 2021 10:48 AM

ඔන්න එකඟ වෙන්න පුළුවන් දෙයක් කිව්වා. මහා නීති එපා ඉන්දියාවේ බංගලිදේශයේ වගේ විපක්ෂයේ කටවල් බන්දලා අපිත් පොලිස් නිලධාරීන්ට කුරුඳු පොලු දෙමු. කොරෝනා නීති කඩන ගොයියන්ට සෙරෙප්පු පාරේ තියලා දුවන්න දෙන්න කියලා. ජෙප්පන්ට පින්සිද්ද වෙන්න ලංකාවෙන් බංගලිදේශට රැගෙන ගිය කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් කිව්වා කොරෝනා නිසා තම ආයතනය කිසිවිටක ලොක්ඩවුන් කලේ නැහැ... කළා නම් මාසෙකට ඩොලර් මිලියනයක ආදායමක් නැතිවෙනවා. නමුත් කොරෝනා නීති අකුරටම පිළිපදිමින් වැඩ කෙරෙනවා කියලා. එ්කට අපේ රටේ ලොක්ඩවුන් කරලා මාසෙකට රු 5000ක් දෙනවා.

:       5       2

Pradeep Saturday, 24 April 2021 07:53 AM

අළුත් අවුරුදු දවස් වල සීමා පනවන්නේ නැතුව මිනිස්සුන්ට මී හරක් වගේ හැසිරෙන්න ඇරලා දැන් වැඩේ වන වුණාට පස්සේ මොනවා කරන්නද මහත්තයෝ...? අපි හැමදාමත් කලේ යමක් සිදුවෙන තුරු බලා ඉඳලා පසුව ඒ ගැන කියව කියවා හිටපු එකම නේද..? අපේ මිනිස්සු මාස්ක් එක දාන්නෙත් බයික් වල යද්දි හෙල්මට් දානවා වගේ තමයි. පොලීසිය දැක්කොත් තමයි මාස්ක් එක මතක් වෙන්නේ... ඒක දාන්නේ ඇයි කියලා හිතන්නේ නෑ.

:       0       9

Wca Saturday, 24 April 2021 10:55 AM

ඔයාගේ නීති කොහේද අප්පා ක්‍රියාත්මක වෙන්නේ. බැලුවොත් කොරොනා නීති කඩකරන තැන් ඕනෑතරම්... ඒත් ඔය නීති කොහෙද ක්‍රියාත්මක වෙන්නේ...?

:       0       6

chinthana Saturday, 24 April 2021 11:25 AM

කටානේ අවේන්රා පාටියේදී ඔයා කොහෙද හිටියේ? ඒවාට අත දමන්න බයයි නේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 1 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 7 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 144 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 30 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 535 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 131 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site