(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)
මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම අද (12) සිදු කෙරිණි.
කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිකාරී නාලන්දේ පවර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත පැවරීම සිදු කෙරේ.
මේ සඳහා රුපියල් මිලියන 12 ක වියදමක් දරා ඇති අතර මධ්‍යම පළාතේ මෙතෙක් ක්‍රියාත්මක විශාලතම කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර සදහා සියලු පහසුකම් වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.
මෙහි සියලු ඉදිකිරිම් සහ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන සේනාංකය ඉටු කර ඇති අතර මාස් හෝල්ඩින්ස් ආයතනය විසින් මුල්‍යමය දායකත්ව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ගේ අධීක්ෂණය යටතේ සියලු ඉදිකිරීම් සිදු කර ඇත.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරොනා නසන මෙහෙයුමට මහමෙව්නා අසපුවත් එක් වෙයි
kamal Sunday, 13 June 2021 08:26 AM
කොරෝනාව පාලනය කරන්නට උනන්දු නොවීමේ විපාක තමයි මේ..!!!
අතුල සෞදි Sunday, 13 June 2021 03:42 PM
අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න. විශේෂයෙන් මාස්ක් හෝල්ඩින්ග්ස් ආයතනයට හා මූලිකත්වය ගත් මහමෙව්නා අසපුව ඇතුළු සැමට පිං...!!!