IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘

(රංජන් කස්තුරි)

කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි.

මාසයක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් කුලීගමන් යා නොහැකිව හා කිසිදු  ආදායමක් නොමැතිව ත්‍රිරෝද රියදුරන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිිටින  බවද සමස්ත ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පවසයි.

ත්‍රිරෝද රථවල ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර ඇතැම් වාහන මේවනවිට  ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව ද දිසානායක මහතා කීවේය.


 



අදහස් (5)

‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘

sasa Thursday, 10 June 2021 06:54 PM

යස වැඩේ තමයි...

:       0       0

Donald Thursday, 10 June 2021 06:57 PM

වවපු හැටියට තමයි පලදාව. ඒ දවස්වල වීල් වලට නගින නගින මිනිහට ලොක්කන්ගේ ගුණ වයන්න නේ උගන්නලා තිබුණේ. දැන් කිව්ව ඒවා වමාරන්න හිතිලා ඇති. පව් ඉතින්

:       0       0

nishantha Thursday, 10 June 2021 07:37 PM

අනිත් තරුණ ජීවිත වගේ රස්සාවක්, ව්‍යාපාරයක් නොකොට හන්දියක්, හන්දියක් ගානේඑක පෙළට මුලු දවසේම කාලය කකා පාරේ සිටි මොවුන් දැන් වත් මේ රියදුරුකම අවුරුදු 55 සපිරූ අයට පමණක් කරන්න දී... අනෙක් අයගේ ශ්‍රමය රටට වැඩදායී දෙයක් කිරීමට යොමු කිරීමට කාලයයි. රටේ අපරාධ පවා ගොඩක් අඩුවේවි එවිට...

:       0       0

W Thursday, 10 June 2021 11:31 PM

නිසි පරිදි පාලනය කිරීමක් අවශ්‍යයි ත්‍රි රෝද රථ...

:       0       0

Sri Lanka Thursday, 10 June 2021 11:45 PM

රට වහපු අයත් එක්ක ප්රමශ්න විසඳගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 185 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 504 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 700 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 994 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 22 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1343 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site