IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි

සාමාන්‍ය පොහෝ දිනකදී සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය වෙහෙර විහාරස්තාන අදට යෙදී ඇති බක් පුන් පොහෝ දින පාළුවට ගොස් තිබුණි.

කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ පිරිස් නිවෙස්වලට ආගමික වත්වත්වල යෙදීමට වග බලා ගත්හ.

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා සිටියේ දළදා මාලිගාවේ ආගමික කටයුතු හා වතාවත්  සෞඛ්‍යාරක්ෂිත නීති රීති හා රෙගුලාසිවලට අනුකූලව සිදු කරන බවයි.

එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී බැතිමතුන්ගෙන් ලැබෙන සහය අගය කරන බවද නිලමේවරයා පැවසිිය.

කළුතර බෝධිය පාළුවට ගොස් තිබූ අතර එහි පිවිසිම් ඉබි යතුරු දමා වසා දමා තිබිණි.  දීඝවාපි චෛත්‍යය අසල ද පාළුවට ගොස් තිබුණි.

(ෂේන් සෙනෙවිරත්න)

(සුමිත් ප්‍රේමතිලක)

(ළහිරු හර්ෂණ)

කැලණිය රජ මහා විහාරයේ දාන, ශීල, භාවන වැඩසටහන් සිදුකෙරුණ අයුරු.

(බී.ජී. චතුරංග)

පාළුවට ගිය අනුරාධපුර පූජා නගරය

 



අදහස් (1)

කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි

Lusena Monday, 26 April 2021 09:09 AM

කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න.

:       0       19

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 29 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 4 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 484 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1322 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 113 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 147 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site