(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා පැතිරීමට ප්‍රධානතම හේතුව පොදු මගී ප්‍රවාහන සේවය බව සෞඛ්‍ය අංශ මෑතකදී කළ අලුත්ම අධ්‍යයනයකදී තහවුරුවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ පවතින කරුණු විශ්ලේෂණයේදී එම තත්ත්වය මනාව තහවුරුවන බවයි. හුදෙකලා වශයෙන් ගමන් කෙරෙන තනි පුද්ගල වාහනවලින් කොරෝනා සැලකිය යුතු මට්ටමෙන් පැතිරෙන වගක් නොපෙනෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේදී රට විවෘත කිරීමේදී මේ තත්වය සැලකිල්ලට ගෙන පොදු මගී ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බවත් සෞඛ්‍ය අංශ ඒ සඳහා පෙරමුණ ගත යුතු බවත්
අර්ජුන ද සිල්වා මහතා පැවසුවේය.
රට ඉදිරියේදී විවෘත කළ යුත්තේ දැඩි කොන්දේසි යටතේ බවද ඔහු කීවේය.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා පැතිරිමට හේතුව කියයි