IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ

(ෂේන් සෙනෙවිරත්න)

හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .

එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි .

කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .

මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1වයිරසය පැතිර යමින් තිබෙන බවට වෛද්‍ය ජීවන්දර මහතා තහවුරු කරයි .

 



අදහස් (5)

කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ

Nimal Silva Sunday, 24 December 2023 08:57 AM

කෝවිඩ් වසංගතය හමාරවී නැත.. සීමිත COVID-19 පරීක්‍ෂාව මගින් සත්‍ය තත්ත්වය පිළිබඳ ව්‍යාජ හැඟීමක් ලබා දෙමින් අඩුවෙන් වාර්තා වූ සිද්ධින් ඇති විය හැක. වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා කාලෝචිත සහ ඉලක්කගත මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරැදි දත්ත ඉතා වැදගත් වේ. වසංගතයේ බලපෑම පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් සඳහා පුළුල්ව පැතිරුණු පරීක්ෂණවලට ප්‍රමුඛත්වය දීම රටවල්වලට වැදගත් වේ. වෛරසයේ බලපෑම කළමනාකරණය කිරීම සඳහා COVID-19 ප්‍රතිවෛරස සමඟ ඵලදායී ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. කලාපයක සක්‍රීය ප්‍රතිකාර හිඟයක් තිබේ නම්, මෙය පිටුපස ඇති හේතු සොයා බැලීම සහ රෝගී සත්කාර වැඩි දියුණු කිරීමට සහ නඩු වල බරපතලකම අඩු කිරීමට ප්‍රවේශ විය හැකි ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා පෙනී සිටීම වටී.

:       2       8

අරවින්ද මොනරවිල Sunday, 24 December 2023 10:40 AM

මේ පවුකාර පිනා නම් ඇහැක් ඇරලා බලන එකක් නැහැ...! 

:       4       9

NAMAL Sunday, 24 December 2023 11:31 AM

නැවත කොරෝනා බිය ඇති කරලා ජනතාව රජයට විරුද්ධව නැගිටීම වළක්වන්නයි මේ හදන්නේ...!

:       8       8

ජයන්ත Sunday, 24 December 2023 11:42 AM

ඒ කියන්නේ ජනාධිපතිවරණය තියන්න බෑ... අපි බලමුකෝ එදාට...!

:       6       11

Krishan Sunday, 24 December 2023 12:37 PM

බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ සමිත ගිණිගේ කියනවා මහ ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ කියලා... එහෙම නම් ඔය මැරුණේ නිකම්මද කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවා. මින් ඉදිරියට යම් කෙනෙකුගේ පවුලක කෙනෙක් කොරෝනා නිසා මියගියහොත් අනිවාර්යයෙන්ම සමිත ගිණිගේට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවැරීමක් කර වන්දි ලබාගත යුතුයි. ඒ මහ ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා කොරෝනා සමාජය තුළ පැතිරීම පිළිබඳව නිසි දත්ත මගින් දැනුවත් නොකිරිම සම්බන්ධව ඔහු ඔහුගේ රාජකාරිය ඉටුනොකිරිම නිසා මහ ජනතාව අගතියට පත්කිරිම සම්බන්ධයෙන්...!

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 3 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 20 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 205 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 213 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 119 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 150 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site