(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල රෝහලේ කොරෝනා වයිරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (1) දින සිට ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය කියයි .
දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවළක් දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබේ. ඒ අනුව යුවළට සිදුකරන ලද පරීක්ෂණයක දී කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන ඇත .
රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිඳ දමා රෝහලෙන් පැනගොස් ඇති බව වෛද්‍ය අධිකාරිවරයා පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිසිය ප්‍රදේශයේ පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරමින් ඇත්තේ මෙම සැකකරු සොයා ගැනීම සඳහායි. ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාව කර ගනිමින් මෙම කොරෝනා වැළදුණු යාචක පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි .
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා සැදී පැන ගිය යාචකයකු සොයා මෙහෙයුමක්
sharm warn Monday, 01 March 2021 11:20 AM
කෝවිඩ් වගේද දවසේ ආදායම...? දෙන්නම රෝහල්ගත වෙලා... කොහොමද?