IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කරාපිටියේ ඊ.ටි.යූ අංශ එක්ස් රේ යන්ත්‍රය අක්‍රීයයි

( ඩී.ජී. සුගතපාල )

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි දැනට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් එය අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැතැයි රෝගිහු කියති.

 මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්.රංග මහතාගෙන් විමසුවිට පැවසුවේ දැනට මාස හයක පමණ කාලයක සිට හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි ඇති අතර එය අලුත් වැඩියා කරන ලෙස අවස්ථා කිහිපයකදිම අමාත්‍යංශ්‍යයට දන්වා ඇති නමුත් තවමත් අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැති බවය.

මෙම යන්ත්‍රය අලුත් වැඩියා කිරිමේ පුහුණු ශිල්පින් රෝහලේ නොමැති අතර කොළඹින්ම පැමිණිය යුතු බවත් පැවසු ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර ඒකකයට  ගෙන එනු ලබන රෝගින්ගේ එක්ස්රේ ගැනිමේ කටයුතු  රෝහලේ වෙනත් අංශවල එක්ස් රේ යන්ත්‍ර මගින් ගැනිමට පියවර ගෙන ඇති බවය.



අදහස් (3)

කරාපිටියේ ඊ.ටි.යූ අංශ එක්ස් රේ යන්ත්‍රය අක්‍රීයයි

Hafeel Friday, 15 December 2023 04:08 PM

මෙවැනි තත්වයක් තියෙද්දී පින් ජනාධිපති කියනවා බියගමට අංග සම්පූරණ නවීන ජාතික රෝහලක් ඉදිකරනවාලු. රට අලුතින් විශ්ව විද්‍යාල හතක ඉදිකරනවාලු... ඉතින් මේ ජනාධිපති තවදුරටත් බලයේ ඉන්න එක තේරුමක් නැහැ.

:       0       2

අරවින්ද මොනරවිල Friday, 15 December 2023 04:38 PM

මේ රට බිලිගත්, රට වැනසු චෞර දේශපාලනය අවසන් කිරීමට ජනතාව අවබෝධයෙන් හා ධෛර්‍ය්යෙන් යුතුව පෙරට පැමිණෙමින් තිබෙන බව තමයි ඔය පෙන්වන්නේ. එය පොහොට්ටු අලි හොර සංධානයේ පමණක් ටෙලිෆෝනයේද ගමනක අවසානය සනිටුහන් කරන දේශපාලන කඩඉමක ආරම්භය වනු ඇත.

:       1       0

Nimal Saturday, 16 December 2023 06:25 PM

ඒකට මොකද.... අපි ජාත්‍යන්තර දේශගුණ කැම්පස් එක හදනවනේ... ඔය එක්ස් රේ මැෂින් කවුද ගණන් ගන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 330 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1386 2

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 983 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1592 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 610 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2062 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site