(ජී. ඩබ්ලිව්. කේ .ප්‍රේමතිලකද සිල්වා)
මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි.
ප්‍රදේශවාසීන්,සිවිල් සංවිධාන වල නියෝජිතයින්,රෝහල් කාර්ය මණ්ඩලය,ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව,මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ රෝගීන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටියහ.
තමන්ට ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් කලකිරීමට පත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග සම්බන්ධ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා නියමිත කාලයට පෙර විශ්‍රාම යෑම සඳහා පූර්ව විශ්‍රාමික නිවාඩු අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වන විට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ
Nadadawa withanage sisira kumara Sunday, 21 January 2024 11:24 AM
මෙවැන් වැඩ හින්දා උගතුන් රට යෑම සාධාරණයි.
Sk Sunday, 21 January 2024 11:25 AM
බෙහෙත් වංචාවට අනුබල දුන් අය නිදහසේ ඉන්නවා... සේවයක් කරන දොස්තරලා හිරේ... පුදුම නීතියක්...
නිලන්ති Sunday, 21 January 2024 11:46 AM
ජයවේවා, ඔය ගමන්ම අර දේශපාලන පත්වීම් අරගෙන රෝහලේ ලොක්කෝ වගේ සිටින සුළු සේවක කාළකණ්නියෝ ටිකටත් උපරිමයෙන් දඬුවම් කරන්න කියලා ඉල්ලනවා නම් ඉතාමත් හොඳයි... මෙහිදී සියලු දෙනාම දොස්තර මහතා වෙනුවෙන් ඉන්න නම් වටිනවා...
පිටිගල මිලානෝ Sunday, 21 January 2024 01:32 PM
රෝහලේ සුළු සේවකයෝ මාර ජයක්නෙ ලැබුවේ. දැන් ඒ අයටම කියන්න දොස්තරගේ වැඩෙත් කරන්න කියලා.
Pradeep Kumara Sunday, 21 January 2024 01:35 PM
දක්ෂ වෛද්‍යවරුන්ගේ සේවය රටට අවැසිම මොහොතක්. නමුත් මේ පුවතේ සඳහන්ව ඇති පරිදි ඔහු මානව හිතවාදියෙකු නම් තමන්ගේ කාර්ය මණ්ඩලයේ අයට පහර දේවිද?
Chathuranga siriwardana Sunday, 21 January 2024 11:11 PM
මේ මනුස්සයා ගැන ස්ටාෆ් එකේ කට්ටියගෙන් ඇහුවොත් කියයි .මූ මහා තිරිසනෙක් .වෝඩ් එක ඇතුලේ සිකරට් බොන්නේ.මහ කාලකන්නි දොස්තර කෙනෙක්
DMS Karunaratne Monday, 22 January 2024 08:19 AM
සියලු ගෞරවය , වෛද්‍ය ක්‍රිෂාන්ත, ගඳ ගහන ඌරන් සමඟ , ඔබ වැරදියි.?