(යොහාන් භාසුර)
කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්යක්ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්යක්ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙම් කිරිපිටි ආනයනය නතර වන බව ද සඳහන් කළේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරිපිටි ආනයනය අත්හිටුවයි ?
එච් එම් ගුණවර්ධන Tuesday, 14 December 2021 02:46 PM
සුබ ආරංචියක් දේශීය කිරි කර්මාන්තයට
යෝගා Tuesday, 14 December 2021 03:05 PM
අනේ හොඳයි ඔය පිලිකාකාරක ආනයනය කරන්නේ නැති එක. රට පිටිකිරි බිව්වේ නෑ කියලා කවුරුවත් මැරෙන්නෙ නෑ
seneTuesday, 14 December 2021 04:49 PM
ඉල්ලුමට සරිලන සැපයීම දේශීය ආයතනවලට හැකිනම් ඔබ සහ ගුණවර්ධන කියන දෑ හරි අනිත් සියල්ලම කඩේ යෑම. දරුවන්ට සත්ව මේද බහුලව ලැබෙන කිරි ටිකටත් ගරන්න එපා .
fairoos Tuesday, 14 December 2021 03:16 PM
එකෙත් මිල වැඩි වෙන්නයි යන්නේ. රට කනවා
Saman Tuesday, 14 December 2021 04:28 PM
ලොකු දෙයක්. මම නම් හොඳම උඩරට තේකක් බොන්න හුරු වුනා
Lalith M Wednesday, 15 December 2021 07:26 AM
තව ටික දවසයි. තේ කොලත් නෑ. තණකොල බොන්න වෙයි. ඒකත් නෑ.. ඉන්න හරක් උලාගෙන කාල...