IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කිරිපිටි මිල යළිත් ඉහළට

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

කිලෝවක සහ ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක  ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ යනු ඇති.

දැනට කිරීපිටි කිලෝවක මිලරුපියල් 1345ක් වන අතර නව මිල 1945 දක්වා ඉහළ දමන බවත්  දැනට රුපියල් 540ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් දක්වා ඉහළ ගියේය.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3900 සිට ඩොලර් 4900 දක්වා ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවැසීය.



අදහස් (18)

කිරිපිටි මිල යළිත් ඉහළට

යෝගා Saturday, 19 March 2022 06:02 PM

තව මදි... මිනිස්සුන්ට කිරිපිටි එපා වෙනකම් තව රුපියල් දාහකින්වත් වැඩි කරන්න.

:       3       55

කැස්සිSunday, 20 March 2022 09:25 AM

මොකටදෝයි ඔව්ව බොන්නෙ

:       0       0

ජගත් ලියනගේ Saturday, 19 March 2022 06:06 PM

පුදුම දඬුවමක් මේ පාලකයින් අපිට දෙන්නේ... මොන වැරැද්දක් කරාටද අපි?

:       1       56

AjithSunday, 20 March 2022 03:05 AM

පාලකයන්ගේ හොර මැර වංචා දුෂන ජනතාවට ගෙවීමට සිදුවී ඇත. ඔවුන් පවුල් තවමත් මෙරට සහ පිට රට වල සුර සැප විදිය්.

:       0       0

තනුජාSunday, 20 March 2022 10:50 AM

ඡන්දය දිපූ නිසා

:       0       0

ආ .....නන්දේ Saturday, 19 March 2022 06:08 PM

මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොව ඩොලරය විසින් කරන ලද්දකි..

:       2       65

AkilaSaturday, 19 March 2022 07:34 PM

මාගේ අයියා විසින් නිර්මාණය කරන ලද්දකි. මා කෙරුවේ තවත් අනාගැනීම පමණි.

:       1       65

uk ran Saturday, 19 March 2022 06:31 PM

ඔය අවස්ථාවාදීන්ට ඕනෑම දේකට හේතුවක් තියෙනවා. තම ඩොලර් වැඩිවුණාට පස්සේ එක කන්ටේනර් එකක්වත් ඔවුන් ගෙනාවේ නැහැ.

:       1       38

අගුපිලගේ Sunday, 20 March 2022 05:44 AM

එතකොට පු රෝහිතයා කියපූ ඩොලර් නැව් ආවෙම නැතෙයි

:       0       0

siri Saturday, 19 March 2022 07:24 PM

අවුලක් නෑ. ඉන්න රටක් තියෙනවනේ....

:       0       49

Willow Drive Saturday, 19 March 2022 08:33 PM

කලු කඩ කාරයින්ට හා මැති ඇමතියාගේ කල්ල මරේ... අපි හිඟාකනවා...

:       1       47

Soma dubayi Saturday, 19 March 2022 09:01 PM

මේකෙන් ජනතාවට ලොකු බලපෑමක් ඇති වෙතැයි සිතන්න අමාරුයි, කොහොමත් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ නමුත් පසුගිය කාලයේදී රජය ජනතාවගේ පඩි කීප වතාවක් වැඩිකරා

:       0       0

Bandara Saturday, 19 March 2022 09:13 PM

කිරි නොබී ප්ලේන්ටියක් බීල හිටපල්ලකො. මැරෙන්නේ නෑ. ඇඟටත් ගුණයි. රටටත් හොඳයි.

:       0       0

Thilak dubai Saturday, 19 March 2022 09:14 PM

මොනදේ වැඩි වුණත් රටේ ජාතිය බේරගත්ත නායකයාට තමයි අපි හැමදාම ඡන්දෙ දෙන්නේ, මේ අමාරු කාලේ ඉවසීමෙන් කටයුතු කරමු.

:       0       0

asank Saturday, 19 March 2022 09:35 PM

අර ඒ දවස්වල "දැන් සැපද" කියලා කවුද ලොක්කෙක් ඇහුවා නේද දැන් කෝ එයා

:       0       0

සංහිද Saturday, 19 March 2022 10:58 PM

ජීවත් වෙලා ඉන්න කාලෙදි සැපවත් ජීවිතයක් ගත කරන්න නැත්නම් මොකටද අප්පා මේ වගෙ රටක ජීවත් වෙලා.ඒ අතින් ලාංකිකයන් පුදුම කාලකණ්ණි ජාතියක්. ජනාතාව දුක් විදිනව.මැති ඇමතිවරු රේස් පදිනව.රට සවාරි යනව.තව තව එවුන් මාලදිවයිනේ ගිහින් ආතල් ගන්නව.ලංකාවෙ මිනිස්සු පෝලින් වල මැරිල වැටෙනව.

:       0       0

Wasantha Sunday, 20 March 2022 06:14 AM

දැන් සැපද??

:       0       0

සෙව් Monday, 21 March 2022 07:57 AM

ඩොලර් 4900ට අදාළ විදියට ගණන් බැලුවම මේ තරම් මිල ඉහළ දැමීමක් කරන්න අවශ්‍ය ද ලංකාව ඇතුළෙ? එක පැකැට්ටුවකින් අසාමාන්‍ය ලාබයක් තියෙනවනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 15 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 53 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 194 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති
2024 නොවැම්බර් මස 26 1 0

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 419 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 281 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site