(නිමල කොඩිතුවක්කු)
බත්තරමුල්ල සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් අද(16) සිට ආරම්භ කෙරනු ලැබීය.
ඒ අනුව සෙත්සිරිපාය සිට කිරිඳිවැල-, යක්කල,- කටුනායක, පාදුක්ක, - මතුගම, හොරණ,- අවිස්සාවේල්ල,- නිට්ටඹුව, - කොළඹ කොටුව, - දෙමටගොඩ දුම්රිය ස්ථානය සහ කඩවත දක්වා බස් සේවාවන් 11ක් අද දින සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමත් සමගම රැකියා සදහා පැමිණෙන කාර්යාල සේවකයින්ගේ පහසුව සදහාත් මෙම බස් සේවාව ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරිය එහිදී පැවසුවාය.
බත්තරමුල්ල - සෙත්සිරිපාය සහ ඒ අවට රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂිතව තනි බස් සේවාවක් මගින් පහසුවෙන් තම ගමනාන්තයන් වෙත යාමට හැකි වන පරිදි මෙම බස් සේවාවන් සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාතයාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා නව බස් සේවාවක්
sharm warn Tuesday, 16 November 2021 03:59 PM
මුට්ටියක් ගඟේ දැම්මේ නැද්ද?