ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගියේය.
විශේෂඥයන්ගේ වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය හොඳින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දකි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ලබා සිටින තැනැත්තා වයස 20 ගණන්වල සිටින්නෙකි. ඔහු හෙට (සෙනසුරාදා) ක්‍රයිස්ට්චර්ච් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි
Ajsal Friday, 15 March 2019 09:38 AM
කොහොම වුණත් කියන්න තියෙන්නෙ ඕක තමා දේව කැමැත්ත කියලා. ඔයිට වඩා වෙඩි කන්න තිබුණා නම් එ්කටත් කරන්න දෙයක් නැහැ. එ්ක නිසා ඕක ඔච්චර කතා කරන්න ඕනෑ දෙයක් නෙමෙයි...
Dayal Friday, 15 March 2019 11:40 AM
ඔය කට්ටිය සේරම ලේ රසට ආසයි.
Liya Friday, 15 March 2019 02:20 PM
ගොඩක් කනගාටුයි. නමුත් ඔවුන් වපුරපු දෙයනුයි ඔවුන්ට අස්වෙන්න ලැබෙන්නේ. කරුණාවෙන් කියන්නේ.. අනුන්ගේ රටවල් අල්ලන්න හදන්නෙපා.
RaveendraFriday, 15 March 2019 03:50 PM
Liya මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නමුත් ඔබ කෙටියෙන් සඳහන් කර ඇති යතාර්ථය මේ මිනිසුන්ට තේරුම් යනවිට සෑහෙන ප්‍රමාද බව කීමට හැක. අපගේ මාතෘභූමියටද ඉතා නුදුරේදී " මෙම පිළිලය මගින් තවත් අදුරු කාලයකට පෙරමග සැලසෙමින්" තිබෙනවා නොවේද? අප ජාතිවාදීන් නොවෙන්නෙමු. කව්රු කෙසේ කීවත් හොඳම උදාහරණය විල්පත්තුවයි.
ravin Friday, 15 March 2019 05:22 PM
අනුරාධපුර කොටි පුද භූමියේ සිදු කල සංහාරය අනුමත කරනවද? මිය ගිය අය කළ වැරැද්ද කුමක්ද? මොන ජාතියකට අයත් වුවද දැඩි දඬුවම් දිය යුතුයි. ඔවුන් බැලිය යුත්තේ ක්‍රිස්තියානුවන්ද, මුස්ලිම්ද, දෙමළද, නැතිනම් සිංහල බෞද්ධ හැටියට නොවෙයි. දිගන, අලුත්ගම සිරියාවේ උතුරේ සහ නවසීලන්තයේ සිදුවූ හැම අපරාධයක පිටුපස්සේ සිටි යට ලේ රස දැනිලා තියෙනවා. ඔවුන්ව නීතියේ රැහැනට කොටු කළ යුතුයි මනුෂ්‍යනාමයෙන්...
smn Saturday, 16 March 2019 05:15 AM
මෙතැන සංහාරයට ලක්ව සිටින්නේ සිරියාව වගේ රටවල සිදුවන හිරිහැර දරාගන්න බැරිව නවසීලන්තයට ගිය සරණාගතයන්… නවසීලන්තය බොහොම හොඳ සාමකාමී රටක්. එවැනි රටකට කැළලක් ඇතිකිරීම අරමුණු කරගත් උමතු මිනිහෙක් කළ හදියක් මේක. වෙඩි තියපු ගිනි අවියේ නම් වගයක් ලියලා තිබුණා. ඒවා අධිරාජ්‍යය පරාජය කළවුන්ගේ නම්... මේකෙන් අදහස් වෙන්නේ මෙය ඉතිහාසය හා සම්බන්ධ සටනක දිගුවක් බවයි. ලජ්ජාවට කාරණය වන්නේ ඒ සඳහා අසරණ නිරායුධ සරණාගතයන් පිරිසක් බිලිදීමයි. ඝාතකයා බියගුළු අපරාධකාරයකු බව මෙමගින් ඔප්පු වෙනවා.. මේ සිද්ධිය දැකලා මුළුමහත් ලෝකයම කම්පාවට පත්වෙලා ඉන්නේ. නවසීලන්ත ජනතාව අර දේවස්ථාන ඉදිරියේ මළවුන් වෙනුවෙන් මල් මිටමිට තියලා කඳුළු සලසලා තම ශෝකය ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ සමහරු දක්වන අදහස් දකිනකොට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා. ව්‍යාජ සිංහල නම්වලින් පෙනී හිටින පෘතුගීසි, ලන්දේසි ජානවලින් පැවැත එන සමහර ඇත්තෝ අහිංසක බෞද්ධයන්ව උසි ගන්වමින් පරණ කෝන්තර පිරිමහගන්න හදනවා.
sandy123Saturday, 16 March 2019 08:50 AM
හොඳ අදහසක්... අකමැති කියලා "ඩිස්ලයික්" බොහොමයක් තියේවි. නමුත් යතාර්තයට කාටත් මුහුණ දෙන්න වෙනවා...
sandy123Saturday, 16 March 2019 08:58 AM
අනිත් එක තමයි මෙහෙම අයට කියන්න තියෙන්නේ තමන් අකමැති නම් වර්ජනය කරන්න. භාවිතා නොකරන්න. හරියට ඉන්දියාවට බනිනවා නමුත් ඉන්දියන් බදු, යාන-වාහන භාවිතා කරනවා. මුසල්මානුවන්ට බනිනවා නමුත් මුසල්මානු රටවලින් නිපදවන තෙල් සහ ගෑස් භාවිතා කරනවා. මේවට කියන්න වචන නැහැ.
sandy123Saturday, 16 March 2019 10:59 AM
හොද අදහසක්. අකමැති කියලා ඩිස්ලයික් බොහොමයක් තියේවි. නමුත් යථාර්තයට කාටත් මුහුණ දෙන්න වෙනවා. අනිත් එක තමයි මෙහෙම අයට කියන්න තියෙන්නේ තමන් අකමැති නම් වර්ජනය කරන්න. භාවිතා නොකරන්න. හරියට ඉන්දියාවට බනිනවා නමුත් ඉන්දියන් බදු, යාන-වාහන භාවිතා කරනවා. මුසල්මානුවන්ට බනිනවා නමුත් මුසල්මානු රටවලින් නිපදවන තෙල් සහ ගෑස් භාවිතා කරනවා. මේ වට කියන්න වචන නැහැ.