IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කරුවලගස්වැව ගැමියෝ නෙලී වැවේ ආක්‍රමණික ශාක ඉවත් කරති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි)

 කරුවලගස්වැව නෙලී වැව වසාගෙන තිබූ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම අද (28) ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කෙරිණි.

වසර 30 කට ආසන්න කාලයක් කිසිදු පිළිසකර කිරීමකට ලක් වී නැති නෙලී වැව පුරා ආක්‍රමණික ජලජ ශාඛ වන සැල්වීනියා, ජපන් ජබර හා තෘණ විශේෂයකින් වැසී තිබූ බව ගැමියෝ පවසති.

කෙසේ නමුත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැවේ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම ආරම්භ කර තිබිණි.

මේ සඳහා නෙලී වැව ගොවි සංවිධානයේ ගොවින් හා ගම්වාසින් ස්වේජ්ජාවෙන් තම දායකත්වය දක්වා තිබේ.

ගැමියන් වැවෙන් ගොඩට දමන ආක්‍රමණික ශාක ජේසිබි යන්ත්‍රයක ආධාරයෙන් වැවෙන් ඉවතට ගැනීමට කටයුතු යොදා තිබිණි.



අදහස් (10)

කරුවලගස්වැව ගැමියෝ නෙලී වැවේ ආක්‍රමණික ශාක ඉවත් කරති

eresh S kumara Tuesday, 28 January 2020 11:04 AM

මේකත් රැල්ලක් කරගනිමුද ?

:       1       1006

ranaThursday, 30 January 2020 05:49 AM

දේශපාලුවන් රහිත නියම ජනතා රැල්ලක්? පට්ට පට්ට...

:       0       62

AhmedThursday, 30 January 2020 02:55 PM

අපිටත් පුළුවන්නම් උදව් කරන්න.

:       0       336

Champa Tuesday, 28 January 2020 02:57 PM

හොඳ සිතිවිල්ලක් වගේම හොඳ කටයුත්තක්. මේ වගේ ප්‍රවෘත්ති කියවන්න මම හරිම ආසයි. අපේ ගම්වල මිනිස්සු හොඳ ධෛර්යවන්තයි වගේම පරිසරයටත් ආදරය කරනවා. යන්ත්‍ර සූත්‍ර පාවිච්චි නොකර ගැමියන්ගේ ශ්‍රමයෙන් මේ වැඩ කලහම වැවේ පතුලත් ආරක්ෂා වෙනවා, වැවේ ජීවත් වෙන මසුන් සහ වෙනත් ජලජ ජීවීන්වත් ආරක්ෂා වෙනවා. පරිසර හිතකාමී ඔබේ කර්තව්‍යට මගේ ගෞරවයත් ආදරයත් පුද කරනවා. දැන් වැවෙන් ඕව අයින් කරන්නේ අතින්ද?

:       0       77

ChampaThursday, 30 January 2020 12:59 PM

මම මේක කරන විදිහ ගැන අදහසක් දුන්නා...

:       0       4

Mohammad Ashraf Wednesday, 29 January 2020 05:59 AM

ඕවා බොරු වැඩ මම නම් දකින්නේ. මේ රටේ මිට වඩා ප්‍රශ්න නැද්ද කරන්න. ඒවා අයින් කරාම මාළු කන්නේ මොනවද. අනික මේවා පොලිටික්ස් කරන අය කරන්න ඕන වැඩ.

:       401       1

ImranThursday, 30 January 2020 01:06 PM

බොරු නමක් දාලා ජාතිවාදය අවුස්සන්න මානබලන පුද්ගලයෙක්.. පරිස්සන් වෙමු. කවුද අකමැති ලංකාව පිරිසිදුව තියන්න..?

:       0       799

ජයරත්න Wednesday, 29 January 2020 07:22 AM

මේව බොරු වැඩ වෙන්නෙ කොහොමද. හරිහැටි නොදැන කියන කතා. වැව්වල ජලජ ශාඛ වැවී තිබීම ගොවීන්ට ව වගේම වන සතුන්ටත් ගැටලුවක්. වියළි කලාපය පුරාම මේ තත්වය පවතිනවා. ඉතිං මේ ආකාරයටවත් ඒ වැවිවල ජලජ ශාඛ ඉවත් කිරීම ලොකු දෙයක්.

:       0       214

leel gunawardena Thursday, 30 January 2020 07:15 PM

මොහොමඩ් මම ඔබට කලිනුත් කිව්වා... ආවාට ගියාට අදහස් දමන්න එපා කියලා... මෙය පොදුවැඩක්.. ගමේ ඉන්න මිනිසුන් දන්නවා මොකක්ද කළයුතු වෙන්නේ කියලා.. ගමේ වැඩකදී පිස්සු නටන්න එපා.. දේශපාලනය මෙතනට ගැලපෙන්නේ නැහැ.

:       0       0

sharm warn Monday, 03 February 2020 06:14 AM

මේවා බොරු වැඩ කියන එක්කෙනාගෙන් මම අහන්න කැමතියි ඔයා පාරිසරික ගැටළු ගැන දන්නා තරම ද මේ පෙන්නුවේ කියලා ? මාළු කන්නේ මේ ජලජ පැළෑටි කියලා කවුද ඔයාට උගන්නුවේ ? මොන ඉස්කොලෙන්ද ? යමක් දන්නේ නැතිනම් කාගෙන් හරි අහලා ඉගෙන ගන්න. ඊට පස්සේ හරි දේවල් කතා . මේ පැළෑටි අව්වේ වේලලා ගත්තම නයිට්‍රජන් වලින් ඉතාම පොහොසත් පොහොර බවට පත් වෙනවා. ඒ ක්‍රියාවත් මීට සමගාමිව කරන්න පුළුවන් නම් මේ ඉවත දමන පැළෑටි නැවත පරිසරයට හිතකර අන්දමින් එකතු කරන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 187 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1346 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1264 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1273 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1348 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1178 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24075 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site