(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
මහල් 60කින් සමන්විත එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
Nandalal DE SILVA - France Thursday, 06 February 2025 09:06 PM
ඔය, භාගෙට වැඩ නවත්වලා තිබෙන ගොඩනැගිල්ලට මැදමුල්ලේ පවුලේ අයටත් සම්බන්දකම් තිබෙනවා කියා සමහරු කියනවා නේද? ඕක ගිනි තියන්න ඇත්තෙත් ඔය රංචුවම වෙන්න බැරිද?
අමතක කරන්න එපා අප්‍රේල් ඡන්දෙFriday, 07 February 2025 07:58 AM
නන්දලාල්, මෙහෙම වෙන්නත් පුළුවන් හැබැයි, දැන් ආණ්ඩුව පච වෙලා, පීචන් වෙලා, කෙලවේගෙන නේ එන්නේ. 2/3කින් පාර්ලිමේන්තුව අරන් මාස 3ක් යන්නත් කලින් සමූපකාර පරාද වෙනවා කියන්නේ ඉතින් තේරෙනවනේ. එතකොට අප්‍රේල් වල පළාත් සභා, ප්‍රාදේශීය සභා එහෙම උඩින් පරාද වෙන්නේ. ඒකට කරන්න ඕනෑ හොරු කියලා ලේබල් ගහලා පුළුවන් තරම් විපක්ෂයේ අය හිරේට දාන එක. ඔය දැන් නීතිපතිට තග දාලා එහෙම සූදානම් වෙන්නේ ඒකට. නාමල් වගේ හිරේ දැම්මොත් වාසියි කියලා තමයි පුන්නක්කු ජෙපි නායකයෝ හිතාගෙන ඉන්නේ. ඒකට ඉතින් දැන් බලේ තියෙන නිසා නාමල්ගේ නම ඔය බිල්ඩිමත් එක්ක ගාවගෙන තියෙන නිසා තවත් අවධානය ගන්න ආණ්ඩුවෙන්ම ගිනි තිබ්බා කියලයි අපිට හිතෙන්නේ...!
Lankaputha Friday, 07 February 2025 03:04 AM
නෑ .මොලේගේ ලිපිගොනු විනාශද ?
Rathuwithana Friday, 07 February 2025 06:38 AM
ගිනි තිබ්බ නම් ඉතින් ඒකට අවුරුදු ගානක පලපුරුද්ද තියෙන හනුමන්තා පවුලේ, වත්මන් රාජ්‍යයේ සෙට් එක ගැන තමයි හොයන්න ඕන.
සමන් Friday, 07 February 2025 06:54 AM
නන්දසිරි ඔයා එහෙනම් එහෙ වැඩ බලාගන්න. අපේ රටේ වියදමින් ඉගෙනගෙන අනුන්ට වහල්කම් කරමින් අපේ රටට උපදෙස් ඕනෑ නැහැ.
Kazi Shajahan Friday, 07 February 2025 08:16 AM
ඔය ෆෝ එකේ නඩුවට අදාල ලියකියවිලි තිබුණාද කියලා හොඳට හොයලා බලන්ඩ වෙයි
සෙනෙවිරත්න Friday, 07 February 2025 11:38 AM
ඔය නමක් නැතිව අප්‍රේල් ඡන්ද ඉල්ලන උන්නැහැට කියන්න තියෙන්නේ ඒ ඡන්දෙත් කුජීත වෙන්න පරාද වෙන බව, ඡන්ද දිනන්න පෙර නායකයෙක් හොයා ගන්න, ඔය කියන දිනපු සමූපකාරචන්දයක් නැහැ විපක්ෂය ,මොරටුව කපටි කමින් දිනුව, රජය දවසෙන් දවස ලකුණු රැස් කරනවා, තමන්නැහැල කාපු හැටි පාර්ලිමේන්තුවේදි හෙළි වුණා එතකොට ජනතාවගෙන් කිච වෙන්නේ කව්ද? හොරු රකින කටු කන සුනඛයන් තවමත් ඉන්නවා, මීලඟ පරාජයට සූදානම් වෙන්න