IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කේරළ ගංජා කිලෝ 240කට ගිනි තබයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මාදගල් ප්‍රදේශයේ මුහුදු වෙරලේ තිබූ බෝට්ටුවක සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 240 ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක්  මාදගල් ප්‍රදේශයේ මුරසංචාරයක නිරත වූ අවස්ථාවේදී වෙරලේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.

අදාල කේරලගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙලෙස සඟවන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරසිටියි.

ඉන්දියාවේ පවතින දැඩි කොවීඩ්  අවධානම නිසා එම  කේරල ගංජා තොගය අධිකරණ නියෝගයක් ගෙන මාදගල් මුහුදු වෙරලේදීම ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව කියයි.



අදහස් (3)

කේරළ ගංජා කිලෝ 240කට ගිනි තබයි

Kamalasiri Thursday, 29 April 2021 07:25 AM

මීට පෙර අත්අඩංගුවට ගත්තු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විනාශ කරනවා අපි දැක්කේ නැහැ. ඒවත් ප්‍රසිද්ධියේ විනාශ කරනවා දකින්න කැමැතියි.

:       0       2

fairoosThursday, 29 April 2021 11:45 AM

බයියෝ හිතලා ඇති ඔය පාත්වෙන්නේ ගංජා කියලා... අනේ පව්...!!!

:       0       0

anula Thursday, 29 April 2021 08:10 AM

අල්ලන කුඩුවලට නම් මොකුත් කරන්නේ නැහැනේ... ඇයි ඒ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 2 0

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 9 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 68 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 88 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 131 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 264 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site