(ඔගස්ටින් ප්‍රනාන්දු)
දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ.
විවිධ සටන් පාඨ ලියු පුවරු ඇතැතිව මුගුණුවටවන සිප්පිකලාන විහාරස්ථානය කරා පැමිණි ගොවීහු පසුව එතැන් සිට විවිධ සටන් පාඨ හඩ නගමින් සිප්පිකලාන අයියනායක දේවාලය කරා පැමිණ දේව පුජාවක් ද සිදු කර පොල් ගසා විසිර ගියහ .
කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවක් ද පුළුස්සා දැම්මේය.
(එච්.චන්දන)
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කීර ගොවියෝත් මහ පාරට බසිති
මරියා Sunday, 04 July 2021 01:22 PM
කෘෂිකර්ම ඇමතිවරයා කොහොමත් පඹයෙක් තමයි.. ගිනිතියලා වැඩක් නැහැ. ඇයි පොහොර නවත්තපු ලොක්කගේ පඹයෙක් ගිනි තියන්න බයද?
nimalSunday, 04 July 2021 06:30 PM
ලංකාවේ නිසි ප්‍රමිතියකින් තොර රසායනික පොහොර නොමැති වීම වේ. දෙවනුව පලිබෝධ නාශක වගාවන් සඳහා යෙදවීම වේ. රසායනික පොහොර සහ පලිබෝධනාශක නොමැතිව වගකළ හැකි කිසිම එළවලු වර්ගයක් හෝ පලා වර්ගයක් නොමැත. වී වගාවත් එලෙසම වේ. වගා ප්‍රශ්නය නිවැරදිව කළමනාකරණය නොකර පඹයින්ට ගිනි තැබුවාට සහ බෝඩ් ලෑලි ඔසවාගෙන සිටියාට විසඳුම් ලැබෙන්නේ නැත. වගාවන් කරන්නා වූ ප්‍රදේශයන්හි සිටින ගොවින් බොහෝමයක් පානය කරනුයේ අපිරිසිදු ජලය වේ. එම ජලයෙහි වගාවන්ට යොදනලද පොහොර සහ කෘමිනාශක මිශ්‍රවී ඇත.
කිරිපුතා Sunday, 04 July 2021 01:32 PM
පරිසරය විනාශ කරමින් ජනතාවට වස විෂ කවන්න අයිතිය ඉල්ලනවා. අමනකම සහ පටුකම හැර වෙනත් දෙයක් මෙතන නැත.
සොරිසේන Sunday, 04 July 2021 05:44 PM
මෙන්න තවත් වීරයෝ
Nandana Sunday, 04 July 2021 01:40 PM
ලොක්කා, වැඩිකල් අදින්නේ නෑ.. මෙහෙම ගියොත්... නිරෝධායන නීතියවත් ඇදගෙන යන්න ඉතින්...!!!
සමන් Sunday, 04 July 2021 02:01 PM
අනෙක් වගාවන් කෙසේවෙතත් කීර ගොවිතැනට නම් වඩාත්ම හොඳ කාබනික පොහොර..., රසායනික පොහොර යොදන්නේ කෘමි හානි වළකාගන්න...
Nihal Sunday, 04 July 2021 02:50 PM
ඔය පෙළපාලි රජය ගනන් ගන්නේ නැහැ
මුණසිංහ Sunday, 04 July 2021 03:03 PM
කීරවලටත් රසායනික පොහොර ගහණ රටක්... ජනතාව දැන්වත් තේරුම් ගන්න අපි වස විස කොතරම් කනවද කියලා. මෙතරම් කැන්සර් හැදෙන්නේ ඇයි කියලා දැන්වත් හිතාගන්න බැරිද?
Prase Sunday, 04 July 2021 05:07 PM
අම්මෝ කීරවලටත් රසායනික පොහොර දානවද?