IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති

 

 

දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.

මෙහිදී සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව, ඡායාරූපකරණය ඇතුළු කලා අංශ ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරිණ. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (4)

කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති

Rasi Wednesday, 30 January 2019 04:12 AM

මේ සම්මාන දෙන ගමන් ඔවුන්ගේ ජීවන ගමනේ සහය සදහා කිසියම් සැලකිය යුතු මුල්‍ය ප්‍රදානයකුත් දුන්න නම් තමයි යහපත්. බොහොමයක් පැරණි කලාකරුවන් ඉතාමත් අමාරුවෙන් තමා තම ජීවිතය ගැට ගහගන්නේ. දැන් ඉන්න ක්ෂණික තරුණ කලාකරුවන්ට කලාකරුවන් කියන්නත් බැහැ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් ගැලුවේ නැහැ.

:       0       214

sandy123 Wednesday, 30 January 2019 04:26 AM

ඩබ්ලිව් ජයසිරි වර්ජනය කලේ මේ සම්මාන උළෙල නේද?

:       3       64

Dayal Wednesday, 30 January 2019 09:12 AM

ජනාධිපති අතින් සම්මාන දුන්නාම ඒ අයගේ ප්‍රශ්න සේරම විසඳෙනවා..

:       0       0

sirimal Wednesday, 30 January 2019 09:38 AM

ඔතෙන්දි ජනාධිපතිතුමා අර හැමදාම ප්‍රවෘත්තිවල හිටියේ නැත්නම් ලෙඩක් හැදෙන එක්කෙනා මුරුංගා ඇත්තේ තියලා කතාකළාලු... මොකටද දන්නේ නැහැ දෙන්න එන්න ලැහැස්ති වෙන්නේ...?

:       0       44

ඔබේ අදහස් එවන්න

දියත

මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 47 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 177 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 406 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 173 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 413 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 237 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site