IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා

‘‘ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා”‍ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.

නව ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුම මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම ටැබ් එකක් දිනා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය.  සෑම ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුමකම ඇතුලත සංකේත 6කින් යුතු රහස් අංකයක් මුද්‍රණය කර තිබේ. තම හෝ තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග රහස් අංකය  TAB < හිස්තැනක් > xxxxxx < හිස්තැනක් > ජාතික හැඳුනුම්පත් අංකය සමග 8866 ට කෙටි පණිවුඩයක් මඟින් යොමු කිරීමෙන් ක්ලෝගාර්ඩ්, පාරිභෝගිකයන්ට මේ සඳහා ඇතුළත් විය හැකිය. ඔක්තෝබර් 1 වැනි දා සිට නොවැම්බර් 30 දක්වා ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.

නව ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජේෂ්ඨ සන්නාම කළමනාකාරිණී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. “අන්තර්ජාලය තුළින් අධ්‍යාපනය මේ වනවිට අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.  එහෙත් සෑම සිසුවකුටම පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා ප්‍රවේශයක් නැහැ. විශේෂයෙන් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට  මෙම අන්තර්ජාලය මගින් ඉගෙනීමට මාරුවීමත් සමඟ බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන්  ක්ලෝගාඩ් හට අවශ්‍ය මෙම අඛණ්ඩ විද්‍යුත් ඉගෙනුම් කාලය තුළ මෙම සිසුන්ට සහයෝගය දැක්වීමයි. ටැබ් වාසනා වැඩසටහන මෙම දරුවන්ගේ ක්‍ෂණික අධ්‍යාපන අවශ්‍යතා සඳහා උපකාරී වනවා පමණක් නොව, වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකය තුළ ඔවුන්ට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබා ගැනීමට ද උපකාරී වෙනවා.



අදහස් (0)

ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 4 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 108 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 99 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 160 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2561 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1807 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site