IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කාලගුණය පීඩාවට පත්කළ ජනතාවට නාවික හමුදා සහය

(යොහාන් භාසුර)

අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 27 ක් ද, දකුණු නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 8 ද, වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 13 ක ද,  සූදානමින් සිටින බවත් හදිසි ගංවතුර තත්වයකදී සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර නව නගරයේ සහන කණ්ඩායම් 2 ක් ද, සන්ද්‍යාවේදි බටහිර නාවික විධානය මඟින් තවත් සහන කණ්ඩායමක් රත්නපුර මුවගම ප්‍රදේශයට ද, යොමු කළ බවත් නාවික හමුදාව කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පරිදි ස්ථානගත කිරිම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස නාවික හමුදාව සූදානම් කර ඇති බව ද නාවික හමුදාව වැඩි දුරටත් කීය. 



අදහස් (3)

කාලගුණය පීඩාවට පත්කළ ජනතාවට නාවික හමුදා සහය

වාසල Tuesday, 02 August 2022 02:04 PM

අට පාස් කුලී හේවායින් කියලා ගිය මාසේ හමුදාවට පරිභව කරපු අය බේරගන්න තමයි ඔය යන්නේ... අටපාස් අයට දැනුමක්, ඔළුවක් නෑ කියලා කෑ මොර දීපු අය ගංවතුරට අහුවෙලා මැරෙන්න යනකොට ඒ අට පාස් මොලේ නැති අය තමන්ගේ ඔළුව පාවිච්චි කරලා ඒ කවුරුවත් මැරෙන්න නොදී බේරාගන්නවා. ඔය ඉගෙනගෙන කැම්පස් ගියා කියලා හමුදාවට අටපාස් කුලි කාරයින් කියලා අපහස කරපු අය අවුරුදු 8 ක් 10 ක් උපාධිය ‍‍සම්පුර්ණ කරගන්න බැරිව විභාග ෆේල් වෙවී ඉන්නේ බුද්ධිමත් හින්දා වෙන්න ඇති... අවුරුදු 8ක් තිස්සේ ඕලෙවල් ඒලෙවල් කරකර ගෙදර හිටියා නම් ඔය හමුදාවල ඉන්න ඔක්කොම කැම්පස් තමයි. අනික කැම්පස් සිලෙක්ට් වෙලා ඕලෙවල්, ඒ ලෙවල් හොඳටම පාස් අය ඕනෑතරම් හමුදාවල ඉන්නවා. කොහොම නමුත් සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. හමුදාවට කොච්චර බැන්නත් ඒ හිත්වල තරහක් නෑ. ඔය ගං වතුරට යටවෙලා ඉන්න අය කවදාවත් ඒකේ කෙළෙහි ගුණ තියන්නේ නෑ...!

:       2       4

BTTuesday, 02 August 2022 06:06 PM

ඔය ගංවතුරට යටවෙලා ඉන්න අය කවදාවත් ඒකේ කෙළෙහි ගුණ තියන්නේ නෑ! ඉස්සරනම් මේ රටේ ජීවත් වුණු බහුතරයක් අය කෙළෙහි ගුණ තිබුණු මිනිස්සු. ඒකට එක හේතුවක් තමයි, ඒ කාලේ බෞද්ධයෝ බුද්ධ චරිතය ආදර්ශයට අරගෙන ජීවත්වීම. දැන් මේ රටේ ජීවත්වෙන බහුතරය ආදර්ශයට ගන්නේ වෙන රටවල කරන විකාර වැඩ. මේ රටේ ජීවත් වුණත් ඒ් අය හිතින් ජීවත්වෙන්නේ වෙන-වෙන රටවල. ඒ අයගේ ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම උගන්වන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ රටෙන් වෙන රටකට පැනගන්න කියලා. මේවා බලන්න තරම් කාලයක් මගේ ආච්චිලා සීයලා ජීවතුන් අතර නාෙහිටියේ ඔවුන්ගේ පෙර වාසනාවකට!

:       0       0

darman Tuesday, 02 August 2022 04:31 PM

බුරියානි අරගල සෙට් එක පළාතේ නැහැ. කෙළවුනාම එන්නේ අටපාස් කුලීකාරයින් ටික විතරයි.. රැට්ටෝ පෙරෙට්ටෝ ජෙප්පෝ කවුරුවත් නැහැ. තව බැනින්න හමුදාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 374 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 167 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 510 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 718 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1876 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3068 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site