(රංජන් කස්තුරි)
කැලණිය විශ්ව විද්‍යාලය මේ වසරේ සිට නව ගෞරව උපාධි පාඨමාලා පහක් අලුතින් හඳන්වා දී තිබේ.
විද්‍යාෙව්දී (ගෞරව) ව්‍යවහරික රසායන විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව, විද්‍යාවේදී (ගෞරව)ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාව, විද්‍යාවේදී (ගෞරව) ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞවර)ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ පාඨමාලාව සහ විද්‍යාවේදී (ගෞරව)වෘත්තීය චිකිත්සාව පාඨමාලාව එම උපාධි පාඨමාලාවේ.
කලණිය විශ්ව විද්‍යාලය සමග ඒකා බද්ධ කටයුතු කරන විවිධ විද්වත් පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් මෙම කාලෝචිත නව උපාධි පාඨමලා ආරම්භ කරන බව ද එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කැලණිය සරසවියෙන් තවත් ගෞරව උපාධි පාඨමාලා පහක්
saman Monday, 14 June 2021 07:34 PM
ඔක්කොම විද්‍යා වාණිජ... කලාවට නම් නෑ තමයි...
Wijendra Monday, 14 June 2021 10:22 PM
ගෞරව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය විශේෂ(අවුරුදු 4 ) උපාධියක්ද?