IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක්

(සුජිත් හේවාජුලිගේ )

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා  ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන්  සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගිවූහ.



අදහස් (4)

කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක්

sam Tuesday, 30 May 2023 01:16 PM

පුංචි කෝච්චිය යයි හරි වේගෙන් පැය හතරට එක සැතපුමෙ වේගෙන් කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහිවෙයි ඕපනායකින් (චන්ද්‍ර අනගිරත්න)

:       0       14

prasad liyanage Tuesday, 30 May 2023 02:30 PM

අවිස්සාවේල්ලෙන් රත්නපුරේට යයිද?

:       0       3

Sisiranath Wanniarachchi Tuesday, 30 May 2023 02:31 PM

අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා, එයින් 35ක් විතර ඇමති, දැන් අගමැති. දැන් තමයි උපදෙස් දෙන්න මතක් වෙලා තියෙන්නේ. මෙයාගේ උපදෙස හෙට ඉඳල වැඩ කරයි, බලාගෙන ඉන්න

:       0       20

හේමන්ත Tuesday, 30 May 2023 06:42 PM

පසුගිය කාලසීමාවේ මාර්ග නඩත්තුව අවම වී වේගය සීමා කිරීමෙන් ධාවන කාලය වැඩි කර කාලසටහන් සකස් කරමින් දුම්රිය ගමනාන්තයන් ද වෙනස් කල අතර, ප. ව.4.00 ට සවස කාර්යාල දුම්රිය ගමන් ආරම්භ කලත් අවිස්සාවේල්ල ට දුම්රියක් ළගා වන්නේ ප. ව.7.15 ආසන්නයේය. අවිස්සාවේල්ල දුම්රිය මගීන්ට බලවත් අසාදාරණයක් සිදු වී ඇති අතර කොතරම් ඉල්ලීම් සිදුකලත් බලධාරීන් තවමත් නිහඩය. සාකච්චා සාකච්චා පමණක් මය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1064 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 951 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 915 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 621 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 539 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4883 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25315 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site