IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ

(මහින්ද නිශ්ශංක)

බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ එම දුම්රියේ ඇංජිම ඇතුළු මැදිරි කිපයක් පිළි පැනීමට ලක්විය. ඒ හෙතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදු වූ අතර මේවන විට දුම්රිය පිළිගත කිරීම අද රාත්‍රී 9.00 පමණ වන විටත් සිදු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.  

කොටාරෝඩ් හා බේස්ලයින් දුම්රිය ස්ථාන අතර දී මෙම දුම්රිය පිළි පැන්නේය.

දුම්රිය පිළිගත කිරීම හෙට දහවල් වන විට අවසන් කර   නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීහ.

මෙම පීලි පැනීම නිසා අද සවස කොළඹ සිට බේස්ලයින් මාර්ගය ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 8 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ද දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

මේ වනවිට දුම්රිය නිලධාරීන් හා සේවකයන් දුම්රිය පීලි ගතකිරීම සිදු කිරීමේ නියලී සිටිති.

 



අදහස් (2)

කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ

Nimal Wednesday, 28 June 2023 06:49 AM

ප්‍රශස්ත කර්යසාදනක්. බැංකු සහ කොටස් වෙලද පොල වගෙම දුම්රිය සෙවාවන්ද නවත්වන්න වගේ යන්නෙ.

:       1       0

සුරංග Wednesday, 28 June 2023 08:53 AM

නිශ්ශංක මහත්තයෝ ලිපියක් ලිව්වනම් ඒකෙ සෝදුපත් බලා පලකිරීමට උනන්දු වෙන්න මම එහෙම කියන්න ඔහේම ඔහේගෙ ලිපිය කියෙව්වම තේරේවි

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 65 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1875 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4360 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1076 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2879 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1494 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site