(උපාලි රණවීර)
කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් දියේ ගිලී අනතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් අද (03) දහවල් සොයාගෙන ඇතිබව පොලිසිය කියයි.
මෙහිදී රොසර් වාසනා පීරිස් සිසුවාගේ සිරුර ප්‍රථමයෙන්ද සහන් උපෙක්ෂල පෙරේරා සිසුවාගේ සිරුර ඊට පැයකට පසුවද හමුව ඇති බවද පොලිසිය පවසයි.
සිරුර ගොඩගන්නා අවස්ථාවේදී හදුනාගත හැකි තත්වයේ තිබී ඇති අතර එම ස්ථානයට ගිය පුගොඩ හදිසි මරණ පරීක්ෂක වෛද්යාර්ය විජේසේන හපුආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වතුපිටිවල රෝහලට රැගෙන යනලෙස පොලිසියට නියම කලේය.
සිරුරු ගොඩගත් අවස්ථාවට එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීහු ද ප්‍රදේශවාසීන්ද පැමිණ සිටියහ.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි