IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


කැලණි ගඟේ පහත් බිම් ආශ්‍රිත වැලි කැණිම් සියල්ල තහනම්

(කේ. බුද්ධික කුමාරසිරි)

කැලණි ගඟේ ගංවතුරින් කඩුවෙල නගර සභා බල ප්‍රදේශය යටවීම පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පහත් බිම් ගොඩකිරීම පහත්බිම් ආශ්‍රිතව පස් සෝදා වැලි ගැනීමේ කටයුතු සියල්ල තහනම් කිරීමට තීරණය කළ බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.

එසේම අඹතලේ  වැලි බාදකය වෙනුවට වඩදිය බාදිය අනුව බාදක දැමිය හැකි තාක්ෂණික බාදකයක් ඉදි කිරීම ලබන වසර තුල දී සිදු කිරීමටත් කෙටි කාලීන පියවරක් ලෙස කැළණි ගං ඉවුර ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ඇතුලු තවත් පියවර රාශියක් ගත් බවද ඒ මහතා පැවසීය.

මෙම තීරණ ගනු ලැබුවේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදීය.


 



අදහස් (2)

කැලණි ගඟේ පහත් බිම් ආශ්‍රිත වැලි කැණිම් සියල්ල තහනම්

Lalla Sunday, 29 December 2024 02:39 PM

ඉදිකිරීම් පිණිස අවශ්‍ය වැලි සපයන මාර්ග හඳුනාගෙන සහන මිලකට වැලි සපයන ක්‍රමය හදන්න... තහනම උත්තරය නොවේ...

:       0       1

විදුර Monday, 30 December 2024 04:55 PM

ඔය වැලි බාධකය හදන්න කෝටි දෙකක් විතර වරකට යනවාලු, ඒ අගය බොරුවක්. ඕක හමුදාවට දුන්නා නම් ගොඩාක් අඩුවෙන් කරන්න පුළුවන්. අපරාදේ ඔතැන sophisticated වැඩ කරන්න එපා. වියදමක් විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම්
2025 ජනවාරි මස 27 41 0

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නි


වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි
2025 ජනවාරි මස 27 73 0

වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ


ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි
2025 ජනවාරි මස 27 260 0

හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකර


UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට
2025 ජනවාරි මස 27 107 0

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) ස


නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි
2025 ජනවාරි මස 27 561 2

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.



මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 33 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 584 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 665 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site