IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කැලණි සරසවි සිසුන් විරෝධතාවක

(ලාල් එස් කුමාර)

කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක්  මේ වන විට විශ්ව විද්‍යාල සරසවි මාවතේ   කොළඹ නුවර මහා මාර්ගය අසල සිට උද්ඝෝෂණයක් පවත්වයි.

ත්‍රස්ත මර්ධන පනත සහ  ඒ හා සමාන පනත් අහෝසි කරන ලෙස ඉල්ලා මොවුන් උද්ඝෝෂණයේ යෙදේ.

විශ්ව විද්‍යාලයෙන් අද  රාත්‍රී අටට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය කොළඹ නුවර මාර්ගය ඇතුළු වන ස්ථානයේ  සිට උද්ඝෝෂණයේ යෙදෙන අතර ඔවුන්ට කොළඹ නුවර මාර්ගය ඇතුළු වීමට නොහැකි වන පරිදි  පොලීසිය මාර්ග බාධක යොදා ඇත.



අදහස් (6)

කැලණි සරසවි සිසුන් විරෝධතාවක

Prasanna Friday, 20 October 2023 09:56 PM

පවු නොදී ඉගෙනගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා මොවුන් කරන දේම කරන්න.. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ කැම්පස් ගිය අයමයි. ඩිග්‍රි එක ගත්තාම ඔය සේරම විප්ලව ඉවරයි...

:       1       3

රංබොඩ Friday, 20 October 2023 10:29 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න ගියා නම් ඒ කාර්ය කරගෙන ඇවිත් රටට වැඩක් ඇති යහපත් පුරවැසියන් වෙනවා විනා ඕන එකටයි, එපා එකටයි හැම එකටම වැද්දෝ වගේ පාරට බැහැගෙන රටටම කරදර කරන මේ තරුණ කොටස් නම් හැබෑවටම රටට විනයක්...!

:       1       2

මැක්ස් Saturday, 21 October 2023 12:30 AM

නාවලා අරින්න. (බේරේ වතුරෙන්)

:       1       2

අමා Saturday, 21 October 2023 01:16 AM

මේ අය ත්‍රස්තවාදීන් වගේ නිසා, ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධයි.

:       1       2

Bamunuarachchi Saturday, 21 October 2023 05:04 AM

ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන මේ කාලකන්නි සෙට් එකට ගහලා පන්නන්න. වෙඩි තිබ්බත් අපිට කමක් නැහැ... අපේ ළමයි ඔය කාලකන්නි ගොඩේ නැහැ...

:       2       4

Vis Eight Saturday, 21 October 2023 05:05 AM

මුන් දෙතුන් දෙනෙක්ව උස්සලා හොඳට සැලකුවා නම් මේ ඔක්කෝම අමාරු නැතිවෙලා යයි...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 25 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2263 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1819 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 634 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site