(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කන්දකුලිය ඊච්චාන්කාඩුව ධීවර තොටුපළින් පසු ගිය හයවෙනි දා මුහුදු ගොස් යාන්ත්‍රික දෝෂයකට ලක්ව ක්‍රියා විරහිත වූ ධීවර යාත්‍රාව අද (8 )දින සැන්දෑවේ ධීවරයින් ද සමගින් මුදා ගත් බැව් වාර්තා වේ.
මෙසේ අනතුරට පත්ව තිබුනේ "විහාරා" නම් එක් දින ධීවර යාත්‍රාවකි.
පසු හයවෙනි දා අලුයම ධීවරයන් තිදෙනෙකු ද සමගින් පන්න ධීවර රැකියාව සදහා විහාරා පිටත්ව ගියේ එදින රාත්‍රියේ යළි පැමිණෙන අපේක්ෂාවෙනි. නමුත් එදින රාත්‍රී නවයට පමණ යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා යාත්‍රාව පන ගැන්වීමට නොහැකිව මුහුදේ පාවෙන්නට පටන්ගෙන ඇත.
යාත්‍රාවේ ගමන් ගත් නොයෙල් ඇන්ටන් ප්‍රනාන්දු (අවුරුදු 37 ),සුදේෂ් සුසන්ත (අවුරුදු 22) සහ ලියන්ගේ ප්‍රසාද් නිරන්ජන් යන ධීවරයන් තිදෙනා යාත්‍රාවේ අසරණව සිටියෝ ය.
හත් වෙනිදා වන විට යාත්‍රාව ඉන්දියන් මුහුදු සීමාව කරා වේගයෙන් පාව යද්දී ධීවරයින් සතුව ආහාර හෝ ජලය තිබුනේ නැත.
ඉන්දීය මුහුදු සීමාවේ දී ඔවුන්ට හමුවූ ඉන්දීය ධීවර යාත්‍රා මගින් ආහාර හා ජලය මෙම ධීවරයින්ට ලබා දී ඇත. ඒ වන විට රෑ දෙකක් මෙම ධීවරයෝ අන්ත අසරණව අවිනිශ්චිතව මුහුදේ පසු වී ඇත.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කල්පිටියේ අතුරුදන් බෝට්ටුව යළි හමුවේ