IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.

මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක රාබු වගා කර ඇත.

මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා කුණු ගොඩට දැමු බව වගාකරුවෝ පවසති. 

මේ වන විට විශාල මුදලක් වැය කරමින් කළ වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.

 



අදහස් (8)

කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි

uk ran Thursday, 03 February 2022 01:02 PM

කෝ මේ නාමල් කරුණාරත්න ලා සහ ජේ.වී.පී ගොවි සමිති .මේවත් ආණ්ඩුවේ වැරදි ?

:       30       56

akilaThursday, 03 February 2022 03:20 PM

මේවගේ ප්‍රශ්න විසදන්න තමයි ආණ්ඩුවක් ඕනේ , අපි ඉන්න පළාතේ රාබු දකින්නවත් නැහැ , අනිත් එලවලුත් හිතා ගන්න බැරි තරම් ගණන් , එත් මේ මිනිස්සුන්ට ලැබුණු පලදාව විකුණගන්න බැහැ

:       0       0

කරුණාජීව Friday, 04 February 2022 01:06 PM

නිෂ්පාදන විකිණීමට පහසුකම් සහ වැඩපිළිවෙලක් සැකසීම ආණ්ඩුවේ වගකීමක් බව නොදන්නේද...?

:       32       7

saman Thursday, 03 February 2022 01:08 PM

අපරාදේ .....මේකේ ඉන්නවා කන්න නැති සෙට් එකක් .ඒගොල්ලොන්ට දෙන්න තිබුනේ

:       3       62

naleen Thursday, 03 February 2022 03:13 PM

කොරන්න එකෙක් නැත්නම් කෝකටත් ඉන්න හමුදාව වත් දාලා රට ඇතුලේ නිෂ්පාදන බෙදහරීමෙ ක්‍රමයක් හදන්න

:       0       0

Bamunuarachchi Friday, 04 February 2022 12:27 PM

අහන්න දෙයක්ද? ඉල්ලුමට වඩා වැඩිපුර වගා කළොත් විකුණාගන්න බැහැ. ගියසැරේ තක්කාලි මිල වැඩි වුණානම් මේ සැරේ අනික් වගාවන් නැතුව තක්කාලි වවනවා. තක්කාලි අස්වැන්න වැඩි වුණාම විකුණා ගන්න බැරුව අහක දානවා. ජෙප්පන් කියයි ඕවා ඝෝඨභය මහතාගේ වැරැදි කියලා. සජබයින් කියයි අපි ඇවිත් බලනවා අල බහිනවද කියලා? වැඩිපුර බහිනවා නම් අර්තාපල් හිඟුරල කරලා දෙන්නම් කියලා. රටේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් ගොවීන්ට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ...

:       1       29

පැරකුම්Sunday, 06 February 2022 05:40 AM

බමුණුආරච්චි, (බමුණා) ඔබ ඉතා නිවැරැදියි. අපේ බදුමුදලින් සැප ගන්න කෘෂිකර්ම කාලකණ්නි හැත්ත නොකරන එකම දේ ගොවි ජනතාවට සේවය කිරීමයි.

:       0       7

sharm warnMonday, 07 February 2022 02:09 PM

අන්න.. ඉඳලා ඉඳලා බමුණු කිව්වා පට්ට ඇත්ත කතාවක්... ඔයා හරි... ඒක තමයි ප්‍රශ්නේ... වගාකරුවන්ට උපදෙස් දෙන්නේ නැහැ. ඔක්කොම එකම ජාතියේ වවන්න එපා... මාරුකරලා බෝග හිටවන්න කියලා. අනිත් එක පාරිභෝගික කටයුතු ඇමැති ඉන්නේ වෙලේ පඹයන්ට හිටවන්න නෙමෙයි. මේ ආර්ථිකය සුදුසු විදිහට මුදල් කරන්න කටයුතු සලසන්න එයා දන්නේ නැද්ද? නමට ඇමැතිකම් තමයි මේ ආණ්ඩුවේ තියෙන්නේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 90 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 817 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3566 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 946 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1353 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1105 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2036 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site