(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබු කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩල ජන්ද විමසිම උණුසුම් තත්වයක් මතුවිමත් සමග කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්‍රගිත් දනන්සුරිය මහතා පවසයි.
කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩලය ජන්ද විමසිම අද දින කල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දි සංවිධානය කර තිබුණි.
අදාල ජන්ද විමසිම පසුගිය දින පැවැත්විමට සුදානම් කර තිබුනද, එදිනද මතුවු විරෝධතා හේතුවෙන් ජන්ද විමසිම පැවැත්වීම නවතා තිබුණි.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්පිටිය ශාසනාරක්ෂක ඡන්ද විමසිම කල්යයි
Buddika Wednesday, 10 March 2021 03:36 PM
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ.. බෞද්ධයෙක් ලෙස පිළිකුලෙන් මේවා බලන්නේ. බල තණ්හාවට සියල්ල කරන්නේ..
siri Wednesday, 10 March 2021 09:09 PM
බුදු සමයේ ආරක්ෂාව සහ ප්‍රවර්ධනය බාර කණ්ඩායම් වැඩකරන්නේ මෙහෙම නම් වැඩිකල් යන්නට පෙර ලංකාවෙන් බුදුසමය අතුගෑවී යනඑක ගැන වෙනත් ආගම් අදහන මිනිසුන්ට දොස් කියන්න එපා...
siri Thursday, 11 March 2021 09:44 AM
බුදු සමයේ ආරක්ෂාව සහ ප්‍රවර්ධනය බාර කණ්ඩායම් වැඩකරන්නේ මෙහෙම නම් වැඩිකල් යන්නට පෙර ලංකාවෙන් බුදුසමය අතුගෑවී යනඑක ගැන වෙනත් ආගම් අදහන මිනිසුන්ට දොස් කියන්න එපා.