(එච.චන්දන)
කල්පිටිය පොලිස් ස්ථානාධිපති සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය අද (06) නියෝග කලේය .
කල්පිටිය පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිළධාරිනියකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණය ඉදිරිපත් වීමෙන් අනතුරු ඇප මත සිටි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම අධිකරණය අද ඉදිරිපත් වී තිබුණි.
මේ සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කරණු ලබන කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහාතා පුත්තලම අධිකරණයටමේ සිද්ධිය පිළිබදව සිදු කල පරීක්ෂක පිළිබදව කරුණු වාර්ථා කල අතර දෙපාර්ශවයේම කරුණු පිළිබදව සලකා බැලු මාහේස්ත්‍රාත්වරිිය වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සිද්ධිය පිළිබදව පැමිණිලි කාරියට බල පෑම් කිරීම සිද්ධිය පිළිබදව කරුණු සලකා බලා සැකකරු රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කල්පිටිය හිටපු ස්ථානාධිපති රිමාන්ඩ්