IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ක්ලබ් වසන්තගේ බිරිඳ ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ )

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ  තුවාල ලබා රෝහල්ගත කර  සිටි කෝටිපති ව්‍යාපාරික ක්ලබ්  වසන්ත  නමැත්තාගේ බිරිඳ මැණික් විජේවර්ධන මහත්මිය  සුවය ලබා  පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

යහපත් තත්වයෙන් පසුවන  ඇය ක්ලබ් වසන්ත මිය ගොස් ඇතැයි දැනගෙන  ඇත්තේ ඊයේ  දිනයේ දී බව  ආරංචි මාර්ග සඳහන් කළේය

විජේවර්ධන මහත්මිය ප්‍රතිකාර ලැබුවේ කළුබෝවිල රෝහලේය.



අදහස් (6)

ක්ලබ් වසන්තගේ බිරිඳ ගෙදර යයි

ඉෂාන් අහමඩ් Wednesday, 14 August 2024 09:54 AM

පොඩි අමාරුවටත් පෞද්ගලික රෝහල්වල ගිහින් විවේක ගත්තු මිනිස්සු. අවසානෙදි පිහිට උනේ රජයේ රෝහලක්. මොනව නමුත් මනුස්සයෙක් මැරුණට පස්සෙ ඒ මනුස්සයගෙ හොඳක් තියේනම් කියනව මිසක් වැරදි අඩුපාඩු කියන හොඳ මදි නිසා නිහඬ වෙනව. දැන්වත් ඔය තියෙන සල්ලිවලින් රටේ යහපතට වැඩක් කරන්න. ඔබතුමියගේ ස්වාමිපුරුෂයාගෙ ආත්මයට සැනසීමක් ලැබේවි. කන බොන දේවල් ඔයාල ගතකරපු සැපවත් ජීවිත සමාජ මාධ්‍යවල දාල නැති බැරි මිනිසුන්ගේ හදවත් පාරවන්න එපා.. අපිත් කනව බොනව තමයි ඔයාල තරම් නැති උනත්. අපි හම්බ කරල ලැබෙන දෙයින් පුළුවන් විදිහට ජීවිතේ විඳිනව. තමන්ට තියෙනව කියන එක ලෝකෙට පෙන්නගන්න එපා. නැති මිනිස්සු අසරණ වෙනව.

:       22       103

බදුගෙවන්නThursday, 15 August 2024 04:58 PM

මොන සල්ලි කාරය උනත් ඌ බදුත්ගෙවල අඩු පහසුකම් තියෙන ර⁣ජයේ රෝහල් වලට යයිද සල්ලි තියෙන මිනිස්සු බදුගෙවන හැටි තෝ හරියට දැනගත්තොත් තෝත් උන්ගෙ පැත්තෙ තෝ ඒක දැනගනිං පොන්නය අනික රජයෙ ඉස්පිරිතාල හරියට ඒ බදුවලින් ගොඩ දැම්මොත් සල්ලි තියෙන හැම එකාම රජයෙ රොහල්වලට යනව ඒ ක තමා ඇත්ත පිටරට බදු ගෙවන අයට වෙනම සැලකිල්ලක් දක්වන්නෙ ඒකයි

:       7       2

imran Friday, 16 August 2024 12:16 AM

ෆේස් බූක් එකේ ලොකු ෂෝ එකක් පෙන්නුවට හැම තැනම කෝටි ගණන් ණයවෙලා බැංකුවලට කෝටි ගණන් පොලුතියලා එදා වේලවත් කන්න බැරි තත්වෙන් හිටපු නිසා පෞද්ගලික රෝහලට ගෙවන්නවත් ආර්ථික තත්වයක් තිබ්බේ නැහැ. දැන්වත් හැදෙන්න බලන්න

:       4       6

Buddika Friday, 16 August 2024 10:10 AM

මේ මිහිපිට ජිවත්වන සියලුම මිනිස් ජනතාව ජිවත්වන පරිසර රටාව හුගක් වෙනස්.නමුත් කගෙත් ජිවිත එකයි.හඇමදෙම්ම ලේ පිපසෙන් බලන්න හොද මදි.කොහොම උනත් වසන්ත කියන්නෙ වරද හදාගෙන ජිවත් උන හොද මනුස්සයෙක්. හොදට පින්දහම් කරපු මනුස්සයෙක් ..ඒ පින එතුමට තියෙවි..

:       3       6

කැලිස්ටා ප්‍රනාන්දු Friday, 30 August 2024 03:27 AM

සමහර මිනිස්සු ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ හැබැයි මැති ඇමැතියෝ නම් ප්‍රකෝටිපති අය අපේ බදු මුදල් අවභාවිතා කරමින් සුර සැප විඳිමින් අසරණ මිනිසුන්ට එක වේලක් නෑ... දරුවන්ට මන්දපෝෂණය ලක්ෂ ගණනක් දරුවන්ට පොතපත බේත් නෑ තොපිට දඬුවම් සැත්තැම්බර් 21 වෙනිදා...

:       1       1

බද්රානි Monday, 02 September 2024 03:20 PM

ඉස්සර වගේ නෙවෙයි, දැන් කාලේ නොවැදගත් අලුත් සල්ලිකාර රැල ඔවුන්ගේ ලොකුකම් ලෝකෙට පේන්වමින් රඟනවා. අලුතෙන් වාහනයක් ගත්තත් ලෝකෙට පෙන්වමින් ප්‍රදර්ශනය කරනවා. උගත්තු, හිඟන්නන් වෙලා මදාවි සල්ලිකාරයෝ වුණු රටක ඕවා ඉතින් සාමාන්‍ය දේවල්... දියුණු රටවල සැබෑ පෝසත්තු කොතරම් නිහතමානිද..? මට නම් සමහරකගේ විගඩම් බල්ලන්නත් අප්‍රසන්නයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 84 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1376 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 607 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 486 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1858 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 460 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site