IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


කලමැටිය කලපුවේ පුද්ගල මළසිරුරක්

(පද්මසිරි ගාර්දියවසම්)

හුංගම පොලිස් වසම තුළ පිහිටි කලමැටිය කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ මළසිරුර දියේ ගිලී තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.                                

මියගිය අය තමාට අයත් ඔරුවකින් තනිවම අද  (16) උදේ 5.30 ට පමණ කලපුවේ මසුන් ඇල්ලීමට පිටව ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

ධීවරයා මියයාමට හේතුව අනාවරණය කරගැනීමට හුංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ .

                            



අදහස් (0)

කලමැටිය කලපුවේ පුද්ගල මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

දියත

පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්
2024 ඔක්තෝබර් මස 16 811 0

පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ


උතුරුමැද මහ ඇළේ ඉන්ධන සොරා කෑ ජාවාරම්කරුවන් කොටු
2024 ඔක්තෝබර් මස 16 303 2

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවා


කලමැටිය කලපුවේ පුද්ගල මළසිරුරක්
2024 ඔක්තෝබර් මස 16 72 0

හුංගම පොලිස් වසම තුළ පිහිටි කලමැටිය කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ මළසිරුර දියේ ගිලී තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.


වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට
2024 ඔක්තෝබර් මස 16 421 0

ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 16 715 1

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසි


ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
2024 ඔක්තෝබර් මස 16 1467 1

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර ක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 570 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 486 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1514 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site