IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සම අයිතිය

 

(අංජුල මහික වීරරත්න)

කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ  අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එම නීතිය හඳුන්වා දීම පිණිස 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (10)

කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සම අයිතිය

Hemantha Friday, 12 July 2024 03:48 PM

මනුස්සයෙකුට කුලියට හරි ඉන්න තිබුණු එක නැති වෙනවා. මීට පස්සේ ගෙවල් හිමියන් කුලියට දෙන්න බය වෙනවා.. ගේ අයිතිකාර ගෑණි කියලා...

:       3       50

Lalla Friday, 12 July 2024 04:18 PM

දැනටම ආරක්ෂා වෙන්නේ කුලී නිවැසියෝ. තව මොනවද කරන්න උත්සාහ දරන්නේ. ගෙවල් නිකම්ම කුලී කාරයාට දෙන්න කියලද?

:       0       15

JinapriyaSaturday, 13 July 2024 08:02 AM

නෑනෑ දේශපාලුවො රජයේ මුදලින් ගෙවල් හදා හෙංචයියන්ට බෙදා දෙනවා ඒ වගේ මුදල් තිබුනා හෝ නැතා විශ්‍රාම පාරිතෝශික මුදලින් වේවා විශ්‍රාමිකයින්ට දෙන ණය මුදලින් වේවා ගෙවල් හදල කුලියට දීලා නිකටට අත තියාගෙන කල්පනා කරන්න කියලා තමයි කියන්නෙ මේකෙන් වෙන්නෙ මිනිස්සු ගෙවල් හදන්න තියෙන උනන්දුව නැතිවීම හා ඉදිකිරීම් නැතිවීම තමයි මේක එක් අතකින් තියෙන මුදල් යොදවා ගෙයක් දොරක් හදල තමන්ම ගිනි තියනවා වගේම වැඩක් තමයි

:       0       1

de silva Friday, 12 July 2024 06:12 PM

මේ පුවත සත්‍යයක් වෙන්න බැහැ , මේ කතාව ඇත්ත නම් ,සම ඓතිය ලැබෙනවා නම් ඉදිරියට ගෙවල් හදන්න හෝ මිලදී ගන්න අවශ්‍ය නැහැ , කුලියට ගන්න එක ඉතා ලාභාදායකය , ඉදිරියට මිනිස්සු ගෙවල් කුලියට දෙන එකත් නතර කරලා දමාවී , කවුද කැමති ගෙයක් කුලියට දීල අයිතියෙන් භාගයක් නැතිකරගන්න, විකුණලා දමන එක ලාභාදයකනේ ? මේ ආණ්ඩුව කරන්නේ ඉන්න මාස 2-3 ත් තිබෙන ප්‍රශ්න විසදීම නොව අලුත් ප්‍රශ්න ඇති කර යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ඔක්කොම අවුල් කරන්න ,

:       0       1

Lakmal Friday, 12 July 2024 09:26 PM

වටින වැඩක්, ගෙවල් අයිතිකාරයො හිතන් ඉන්නෙ කුලී නිවැසියො වහල්ලු කියල, අනෙක් අතට ගෙදරක බලෙන් ඉන්න කෙනෙක් යවන්න නීතියෙ පිහිටක් නෑ,

:       0       0

Bamunuarachchi Saturday, 13 July 2024 02:44 AM

මින් පසුව ගෙවල් කුලියට දෙන්නේ නැහැ වහල දාලා තියනවා.

:       0       6

Nishantha Saturday, 13 July 2024 06:32 AM

ඔය නීති කොහොමත් තිබ්බේ ගෙවල් බලෙන් අල්ලගන්න බලාගෙන කුලියට එන අයට වාසි විදියට. තව මොනවද වෙනස් කරන්න යන්නේ?

:       0       5

Pubudu Saturday, 13 July 2024 07:41 AM

මෙම ක්‍රියාව සිදු කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් බොහෝමයක් රජයේ දේපළවල කුලී නිවැසියන් බව සෑම දෙනාටම තේරුම් ගත හැකි යැයි අපි බලාපොරොත්තු වෙමු. එවැනි දේපලවල හිමිකාරිත්වය යම් දිනක ලබා ගැනීමට ඔවුන් කැමතියි.

:       0       3

Kennath Walpita Saturday, 13 July 2024 12:39 PM

නිවාස හිගයට ඕන රටක් කරන දෙයක් තමයි rental market එක ශක්තිමත් කිරිම. For Rent ඉලක්ක කරගෙන සිදුවන මහල් නිවාස වලට ආයෝජන කිරිම සහ ඉදිකිරීම් දිරිගැන්වීම ක්‍රමවත්ව කරනවා දියුණු රටවල්. නිවාස සංකීර්න වල යම් නිවාස ප්‍රතිශතයක් "Affordable Housing ' විදිහට වසර 30ක් වගේ කාලයකට වෙන්කිරීමෙ එකගතාව යටතේ ඒ ඒ සංවර්ධන ව්‍යාපෘති වලට රජයෙන් 'Development Incentives' නැත්නම් යම් නීති රීති ලිහිල් කිරීමත් , යම් Tax relief කිරීම් ලබාදෙනවා ව්‍යාපෘති කරුට. මෙහෙම නිවාස සැපයුම වැඩි කිරීමෙන් supply vs demand balance කිරීමෙන් ජනතාවට Rent එක අඩු මට්ටමකින් ලැබෙනවා. තරගකාරිත්වය නිසා ගෙවන rent එකට හොද ඉහල පහසුකම් සහ නිවාසත් ලැබෙනවා. වසර 18ක ඇමෙරිකාවේ multifamily project design

:       1       0

සෙනෙවිරත්න Saturday, 13 July 2024 12:40 PM

මේ හදන්නෙ දැනට බදු ගිවිසුම් නැති කුලී දීම් වලට ගිවිසුම් ගස්සවන්න, කුලී කරුව සම අයිතිය ගන්න හිතාගෙන බදු ගිවිසුම් වලට උනන්දු වෙයි, බදු හිමිය තම නීත්‍යානුකූල තත්ත්වය ගන්න ඒකම කරයි, පස්සෙ රජය බදු ඔප්පු ටික හොයාගෙන බදු ඉල්ලල ලියුම් එවයි.නැත්නම් ටැක්ස් ෆයිල් අරීවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 96 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 343 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 720 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 815 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13515 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24268 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site