IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටියේ සුසිත්  ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා  අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු  අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති නමැත්තාගේ දියණිය  එම තරුණයාගේ ඝාතන සිද්ධියෙන් දින 20ක කාලයකට පසු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

 මීගමුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාති නිවෙසක සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම් දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ ඇතැයි පැවැසීය.

 මෙම තරුණිය ගේ  සහෝදරයන් දෙදෙනා මීගමුව නිවෙසේ රැඳී සිටින බවට ද පොලිසිය තහවුරු කරගෙන තිබේ. තම නිවෙසට සුසිත්  නමැත්තා ගෙන්වා ගැනීමෙන් පසු තමා කිරිඅම්මා ගේ නිවෙසට කැඳවාගෙන ගිය බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත.

තමා අවුරුදු 15ක වයසේ පසුවන වන පාසල්  සිසුවියකව සිටියදී සුසිත් නමැත්තා පිහියක් පෙන්වා  මරා දමන බවට තර්ජනය කර  නිවෙසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්වතාවට දූෂණය කළ බවත්  ඉන්පසු වරින් වර  දූෂණය කළ බවත් තමන් මරා දමා විය යැයි යන බියට මවුපියන් සමග මේ බව කියන්නට නොගිය බවත් එම තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කියති.



අදහස් (6)

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

Ajith Monday, 13 May 2024 01:03 PM

පෙම්වතිය කල්පනා කරන්න ඇති ඇයි පොලිසියට විතරද කතන්දර ගොතන්න පුළුවන් මට බැරිද ඒ නිසා මමත් එකක් ගොතලා කියනවාකියලා

:       1       44

Bunny Preena Monday, 13 May 2024 02:00 PM

සල්ලිවලට බොරු කියාදෙන ගුරුවරයෙකුගෙන් උපදෙස් ලැබිලාවත්ද?

:       0       29

තරංග Monday, 13 May 2024 04:32 PM

ෂර්ලොක් හෝම්ස් කියන්වා වගේ දත්ත නැතුව නිගමන වලට එන්න අමාරුයි. කතාව දන්න අනිත් මනුස්සයා මැරිලා නිසා...

:       0       0

හිමාල් Tuesday, 14 May 2024 04:13 AM

තාත්තාද මගේ දුවේ ඔය මොන්ටිසෝරි බොරුව පොලිසියේදී කියන්න කීවේ. තව ටිකක් ලස්සනට කියන්න තිබුනා.

:       0       1

primeshika Tuesday, 14 May 2024 09:05 AM

මරලා ඉවරවෙලා මරණය හරි ලස්සනට සාධාරණීකරණය කරනවා.මේවා වැරදි පූර්වාදර්ශ .කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ ලබා නොදිය යුතුයි

:       0       2

sandaruwan Tuesday, 14 May 2024 01:27 PM

ක‌ොල්ලත් බලාගෙන යද්දි හොඳ පුද්ගලයෙක් නෙමෙයි වගේ..නිවුස් වලට කිව්වේ තවත් මේ වගේ තරුණියක්ව මෙයා දූෂණය කරලා එයා ගැබ් ගත්තට පස්සෙ ඒකත් ගබ්සා කරලා කියලයි..මිනී මරපු ඒක හරියි කියන්න බෑ ඒත් ඒ් තාත්තට ඒ් වෙලාවේ ලොකු දුකක් තරහක් එන්නත් ඇති..දැන් සමාජෙ තේරුම් ගන්න ඒක ලේසි නෑ මේ වෙන දේවලුත් ඒක්ක...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 4 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 16 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 280 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 592 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 431 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 329 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site