(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද "කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා" යැයිද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.
මන්ත්‍රීවරුන් කරන්නේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ආණ්ඩුවෙන් අසා ජනතාවට විසඳුම් ලබාදීම නමුත් යම් යම් නිලධාරීන් ඊට මැදිහත් වී එ් අවස්ථාව නැති කර ඇතැයි ද එ් සඳහා තමාට සාක්කි තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
තමන් පත් කරපු ජනතාවගේ ප්‍රශ්න අහන්න තිබෙනවා අවස්ථාව යම් යම් මැදිහත් වීම් නිසා නැති වෙනවා නම් ඊට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද මෙය පෞද්ගලිකව පලිගැනීමක් යැයිද චමින්ද විජේසිරි මහතා පැවසීය.
"මේවට හේතු තියෙනවා .ස්ථාවර නියෝගත් වෙනස් කරලා ලේකම්වරයෙක් යවපු ලියුමක් තියෙනවා. මේවා දේශපාලන අතපෙවීම් නිසා කරන දේවල් බව පැහැදිලිව පේන්න තියෙනවා"යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා පැවසීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’’කාලය ආවම ගනු දෙනුව ගන්නවා’’
Nimal Thursday, 05 October 2023 02:27 PM
අම්මෝ චමින්ද