(ඉන්දිකා රාමනායක)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ට පහර දීී ඔවුන් සතුව තිබූ රන්මාලයක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටීස් පොලිස් සැරයෙන් වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
තරුණයන් දෙදෙනෙකු ඉකුත් (27) රාත්‍රියේ යතුරුපැදින් ගමන් කරමින් සිටියදී මෝටර් රථය දෙකකින් පැමිණි සැරයන්වරයා ඇතුළු පිරිස මාර්ගය හරස් කරන යතුරුපැදිය නවතා තරුණයන් දෙදෙනාට පහර දී එක් තරුණයකු රන්මාලය සහ මුදල් කොල්ලකෑ බවට අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මෙම සැරයන්වරයා ඇතුළු සිව් දෙනා පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොල්ලකෑමට පැමිණි සැරයන් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට
sam Monday, 01 January 2024 01:46 AM
රටයි ජනතාවයි රැකගෙන සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් රාජකාරි කරන අය මංකොල්ල කනවා නම් ,ජනතාවට කාගේ පිහිටක්ද බොලං .එහෙනම් දේශපාලුවෝ රජය දේපල මහ දවාලේ හොරා කනවා