(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)
වන අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මිය යාමේ සිද්ධියට විරෝධය දක්වා ගැමියෝ 500 පමණ පිරිසක් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය මංසන්ධියට ආසන්න දී මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වූහ.
කල්අඩිය නිදහස් මාවතේ ගමන් කල පුද්ගයකු වන අලි ප්‍රහාරයකින් අද 12 දා අළුයම 1.00 පමණ මිය ගොස් තිබේ. මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ කල්අඩිය නිදහස් මාවතේ පදිංචි ඩි.එම් සිරිසේන (53) හැවරිදි දෙදරු පියෙකි.
කල්ඩිය ග්‍රාමයේ දින දහයක් ඇතුලත වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගිය දෙවන පුද්ගලයා මෙය වන ගම්මුන් පවසන්නේ. නිවාස රැසක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දැල ඇතකු හා වල් අලීන් කිහිප දෙනකු පැමිණෙන බවත් ගැමියෝ කියති.
තම භව භෝග රැසක් මේවන විටත් විනාශ වී යන බවත් දැන් ජීවිත තර්ජනය දිනෙන් දින වැඩි වී ඇති බවයි ජනතාව චෝදනා කරති.
(ඡායාරූප එච්.චන්දන)
වල් අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මරණයට පත්වීමෙන් පසු ගම්වාසීහු 500ක් පමණ පිරිසක් පුත්තලම -කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරොධතාවක පවත්වති. කල්ලඩිය හන්දිය ආසන්නයේ පැවැවෙන මෙම විරෝධය නිසස ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. වැඩි විස්තර පසුව
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්ලඩියේ විරොධතාවක් - ගමනා ගමමනයට බාධා
Rasika Friday, 12 March 2021 08:15 AM
ගෙදර මීමැසි පෙට්ටියක් හදාගන්න නීතියක් ඕනෑ නැහැ..
Pathum Friday, 12 March 2021 09:31 AM
වෙන පළාතකට පදිංචියට යන්න...