(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ නායයෑම් සහිත ස්ථාණයක බැම්මක් සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනයේ නිළධාරියෙකු පැවසිය.
කලවාන මායිමේ 28-1 බෝක්කුව අසළ ස්ථාණයේ නායයෑම යළිත් සක්‍රිය විම ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනයේ රත්නපුර නිළධාරින් විසින් 29 වනදා නිරික්ෂණය කර තිබේ.
මෙම අවදානම් තත්ත්වයට පිළියම් යෙදිම ගැන ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනය ව්සින් අදාල ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත්කරුට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දි තිබේ.
මෙම ස්ථාණයේ මාර්ගයේ භාගයක් නායයෑමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ව්සින් රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දි තිබිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් පරික්ෂණ සිදු කරනු ලැබිය.
මාර්ගයේ නායයෑම් අවදානම් තත්ත්වය වැළක්විම සදහා අද (31) බැම්ම ඉදිකිරීම ආරම්භ කර ඇතැයි ද අවදානම් තත්ත්වය මග හරවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිළධාරියෙකු පැවසිය.
මෙම ස්ථාණයේ නායයෑම වැළක්විමට බැම්මක් ඉදිකිරීම පසුගිය 24 වනදා ආරම්භ වු පසු එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙද්දි යළිත් මාර්ගයේ බොක්කුව අසළ කොටසක් නායයෑමට ලක්වු බව ප්‍රදේශවාසීන් පවසති.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි