IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කල් දාන්න ඡන්දයක් කොහේද

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"විපක්ෂ විවාදය  ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි.ඡන්දෙ කල් දමා නැහැ.කල් දාන්න ඡන්දයක් නැහැ.මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා.මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා.දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා යැයි ජනාධිපතිවරයා කීය.



අදහස් (59)

කල් දාන්න ඡන්දයක් කොහේද

දාස Thursday, 23 February 2023 11:40 AM

මෙයාට පුලුවන්ද ජනතාවට තියෙන චන්ද අයිතිය නැතිකරන්න . මොහුගේ ඒකාධිපති ගමන නැවැත්විය යුතුයි

:       119       294

රේමාල් Thursday, 23 February 2023 11:47 AM

අයවැයෙන් මුදල් වෙන්කලේ මොන මගුලකටද

:       145       233

sisilThursday, 23 February 2023 06:10 PM

ගැටලුව මැතිවරණය නොවේ. පත්වන මන්ත්‍රීවරු 8000කට වැටුප් ගෙවන්නේ කෙසේද?

:       25       78

SiripalaFriday, 24 February 2023 07:05 AM

තවදුරටත් ඡන්දෙ කල් දානවා කියා විපක්ෂය අර්බුද මතු කළහොත් ආර්ථික අර්බුද හමුවේ මැතිවරණයක් පැවැත්විය යුතුද / නැතිද කියා පාර්ලිමේන්තුව තුල චන්දයක් විමසීමට හැකිද ?

:       1       25

යෝගා Thursday, 23 February 2023 11:58 AM

අනිවාර්යෙන්ම මේ මනුස්සයාට පාර්ලිමේන්තුව පේන්නෙ මොන්ටිසෝරියක් වගේ වෙන්නැති

:       36       215

කැලණි හිඟන්නා Thursday, 23 February 2023 02:13 PM

ඔබට හිතෙනවා නම් මොහුට පෙනෙන්නේ පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කියා... ඔබ තවම අකුරු නොකියවපු දණගාන කිරිකැටියෙක්... මොන්ටිසෝරියකට වැස්සකටවත් ගොඩ නොවුණු දෙමව්පියන්ගෙන් ඉපදුණු මළපොතේ අකුරක්වත් නොදන්නා රෑනක් ගාල්කරපු එකක්...

:       23       52

කෝරළගේThursday, 23 February 2023 02:48 PM

ආචාර්ය N M පෙරේරා....1978 දී කියපු මසුරන් කතාවක්..." ස්වාමිනී මෙතරම් බලතල ඇති ජනාධිපති තනතුරක් හදලා, ඔය පුටුවෙ වාඩිවෙන මිනිහාට පිස්සු හැදුණොත් මොකද කරන්නේ?" අද තේරෙනවා ඒ තරමටම මේ තනතුර රටට හෙනයක්...!

:       117       89

Don perea Thursday, 23 February 2023 11:59 AM

රටකට ගිය කල

:       47       154

චන්දිම Thursday, 23 February 2023 05:24 PM

මට නම් මතක් වෙන්නේ අර සිම්බෑඩ් කතාවේ අර පාලු දුපතක දී පොඩ්ඩකට කියලා සිම්බැඩ්ගෙ කරට ගොඩවෙලා අන්තිමේදී බෙල්ල හිරකරගෙන සිම්බෑඩ්ව සදාකාලික වහලෙක් කරගන්න හදාපු අද්භූත මහල්ලාගේ කතාව... අද දියවන්නාවේදී කියපු පල් හෑලි ටික අහන්නත් පිළිකුලයි. රටේ මිනිස්සු ගොන්නු කියලා හිතුවාද දන්නේ නැහැ. මෙයත් නිකම් මේ තුත්තිරි ගස් අල්ලාගෙන ඇවිත් දැන් මුළු රටටම කෝචෝක් එක දාලා අර පනත, මේ පනත වගේ පල්හෑලි කියවමින් වංචාව, නීතිය කියලා පෙන්නාගෙන බලෙන් ඉන්න හදනවා. ඔය තක්කඩි කමමයි කලේ අර බැඳුම්කර වංචාව ගැන කතා කරනකොට. හැබැයි ගොයියෝ පිනට ඇවිත් පොලිසියයි, හමුදාවයි තමන්ගේ පැවැත්මට යොදාගෙන ජනතාවට කොකා පෙන්නගෙන ඉන්න හැදුවොත් සිද්ධ වෙන දේ බොහෝම දරුණුවිය හැකියි.

:       7       96

මහේෂ් පෙරේරා Thursday, 23 February 2023 12:02 PM

මූ දැන් බල තණ්හාවෙන් ඉන්න පෙරේතයෙක් වගේ.මූව එලවන්න දැන් අමාරුයි.ජනතාව එකතු වෙලා ලොකු තොවිලයක් කරන්න වෙනවා .නැත්නම් මූව එලවනවා බොරු

:       29       219

මහේෂ් පෙරේරා Thursday, 23 February 2023 12:04 PM

මූ මැරෙනකම් මේ බල තණ්හාව නැතිවෙන් නෑ.අසරණ මනුස්සයගෙන් පලි ගන්න එකයි මුගේ චේතනාව .මුන්ගේ පවුල් වල තරාතිරම ආරක්ෂා කර ගන්න එකතමා මුගේ එකම අරමුණ

:       26       178

oshara Thursday, 23 February 2023 12:10 PM

අපිට පේන විදිහට මූ නං මහ පාරෙ මිනිස්සුන්ගෙන් මැරුම් කන්න කේන්දරේ ලියාගත්තු එකෙක්ද කොහෙද...

:       3       17

pradeep Thursday, 23 February 2023 12:11 PM

රටෙ ජනතාවගෙන් 10% වත් කැමැත්තක් කැති පුද්ගලයෙක් කොහොමද මෙහෙම තීරණ ගන්නෙ. මෙයා වැඩකරන්නෙ මෙයාව පත්කරපු හොරු 134 දෙනා වෙනුවෙන් පමණි.

:       22       151

Hafeel Thursday, 23 February 2023 12:14 PM

එහම නම්, ඇයි ඇප තැන්පත් බාරගන්න එපා කියල කැබිනට් තීන්දුවක් ගත්තේ? ඔයාට ඔ තනතුරේ ඉන්න කිසිම සදාචාරයක් නැහැ. ජනතාවට ඔයාව පිරිහිලයි, අපිරියයි.

:       25       144

Pankumburage Thursday, 23 February 2023 12:19 PM

මොකක්ද මේ මලපෙරේතය කියන්නෙ. චන්දෙට නාම යෝජනා ගත්තේ, චන්දෙට දින නියම කරේ ලංකාවේ මැතිවරණ කොමිසමෙන් නෙවෙයි ද? මෙයා ලංකාවේ ජනාධිපති නොවෙයි ද? දැන් බලයෙන් පිස්සු වැටිලද කොහෙද. මූව ජනාධිපති කරපු හොරු 134 දෙනා මෙයට වග කියන්න ඕනි.

:       51       136

sena Thursday, 23 February 2023 12:21 PM

ලොකු තොවිලයක් නටමු.

:       34       86

මැක්ස් Thursday, 23 February 2023 12:30 PM

මෙහි බහා ඇති බොහෝ කොමෙන්ටුකරැවන් තුළ ඇත්තේ භයානක මනෝ භාවයක්. හෙල්මට් මිනීවරැන්ට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ දේශපාලන විචක්ෂණ භාවයට, තීක්ෂණ බවට සහ තෙම්පරාදු බවට අලගු තියන්නට වත් මොවුන්ට බැහැ. ඒ තබා මොවුන්ගේ දේශපාලන පීතෘවරැන් වන අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස, කුමාර් ගුණරත්නම් වැන්නන්ටත් බැරි බව ඔප්පු වී හමාරයි. මහල්ලන් යැයි හංවඩු ගසා දේශපාලන පිටියෙන් ඉවත් කරන්නට උත්සාහ කරන පරපුරේ දේශපාලන සාක්ෂරතාවට අලගු තියන්නට වත් තරැණ යැයි කියන "වැරදුනු පරම්පරාවට" බැහැ.

:       21       5

විපරමා Friday, 24 February 2023 05:18 PM

අවුරුදු 52 කට වඩා දේශපාලන අත්දැකීම් තියෙන, බලලෝබි දූෂිතයින්ට වෙච්වි හරිය ලෝකෙම දන්නවා UK...!

:       1       4

pakeer Thursday, 23 February 2023 12:44 PM

හොඳ වැඩේ රටේ ජනතාවට. නුඹලා වගේ අයට ඔහොම වෙලා මදි..

:       0       1

සමරවීර Thursday, 23 February 2023 12:57 PM

ගඩාෆිව හීනෙන් පේනව වගේ මෙයාට...!

:       13       40

අරවින්ද Thursday, 23 February 2023 12:58 PM

ඇත්තනේ කතාව. කල්දාන්න ඡන්දයක් තියනවා කියලා තාම විසුරුවාහැරලා නෑනේ.

:       57       34

Prabha Thursday, 23 February 2023 02:08 PM

මොකක් විසුරවා හරිනකල්ද බලන් ඉන්නේ ?

:       13       46

Rata Perata Thursday, 23 February 2023 12:59 PM

එක මානසික ලෙඩෙක් එලෙව්ව. දැන් ඊට වැඩිය අසද්‍ය එකෙක් ඇවිල්ල. රටෙ කරුමෙ.

:       15       84

මහසෙන් Thursday, 23 February 2023 01:03 PM

යකාගේ හැටියට විමානේ කීවා වගේ ඔය පාර්ලීමේන්තුවේ ඉන්න පප්පලට මෙයාගේ ක්‍රම වලට පිලිතුරු හොයන්න මේ ආත්මෙදි බෑ..අරගලය දිය කරලා හැරිය විදිය බැලුවම මෙයා ගහම.ගේම් හිතා ගන්න පුලුවන.තාම තාත්තා ට හේත්තු.නොවි හිටගන්න බැරි මංපොර ජාතකේ දේසාබාන පුතාණෝ යි පුතාණෝ ගේ කට්ටිය ටයි කරන්න හැකි දෙයක් නෑ..මයික් ටයිසන්ලා විතරයි.

:       11       66

Aravida Monarawila Thursday, 23 February 2023 01:08 PM

මෙ පිස්සව පන්නන ඔන, පිස්සෙක්ව න ායකය කරගෙන හැදුව රටක් ලොවෙත් නැහැ.

:       15       61

Ruwan R Thursday, 23 February 2023 01:29 PM

හොරු ටිකක් මාව රැක්කා‍. මන් ඒ හොරුන්ව රකිනවා. එච්චරයි ඡන්ද නෑ. ඒක අපේ ඩීල් එක. ඇයි අවුල්ද?

:       9       45

fairoos Thursday, 23 February 2023 01:35 PM

මේ කාලකණ්ණි රනිල් රාජපක්ෂලාට හෙණ වදින දවස වැඩි ඈතක නැහැ...

:       19       86

nihal Thursday, 23 February 2023 01:43 PM

කින්ඩර්ගාඩ්න්...!

:       6       42

Kumara Thursday, 23 February 2023 02:08 PM

දැන් වැඩේ පැහැදිලියි .ඉල්ලන්නේ මේක නම් බලමු නාකි ද කොල්ලෝ ද කියලා

:       12       64

FAHIM Thursday, 23 February 2023 02:14 PM

ඡන්දයක් අවශ්‍ය නැහැ...

:       47       27

bud Thursday, 23 February 2023 02:20 PM

ගොනෙක් කියලා, කුඹුර හාන්නද? මසට ගන්නද​?

:       12       40

Ruwan R Thursday, 23 February 2023 02:21 PM

මට දේශපාලනය වුවමනා නෑ කියා මා කිව්වා. ඔව්... මහජනතාවත් තමුන්ව දේශපාලනයට වුවමනා නෑ කියලා ගෙදර යවලා ගොඩක් කල්... ඇයි හොරුන්ගේ කොන්තරාත් බාර අරන් මීනිස්සුන්ට වද දෙන්නේ...?

:       11       51

Akila Thursday, 23 February 2023 02:32 PM

යහපාලන කාලෙදිත් පිනා මෙහෙම තමයි හැසිරුනේ ,පාස්කු ප්‍රහාරය ගැන මුළු ඇමතිමණ්ඩලයම දැනගෙන හිටියා .හැබැයි පිනා දැනගෙන හිටියේ නැහැලු ,සිරා කිවුවේ නැති නිසා

:       10       58

Surain Thursday, 23 February 2023 02:36 PM

ඔයා ජනතාවගේ ඉවසීම උරගා බලමින් චූන් වෙන්න ගින්දර ලඟට එනකම්

:       14       70

amila Thursday, 23 February 2023 03:03 PM

ආයේ කවදාවත් මොනම ජාතියක්වත් එන්නේ නැහැ. මෙයා ජීවතුන් අතර ඉන්නකන් ජනාධිපති මෙයා තමයි. ඒක තමයි මෙයාගේ හීනේ...

:       8       32

Sas Thursday, 23 February 2023 03:08 PM

ජනාධිපති රනිල්ගේ තර්කය නිවැරැදි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට වැටුප් හා දීමනා ගෙව්වේ කෙසේද? ඵම වියදම් දැරීම අනුමත කරන ලද නිලධාරීන් සිදුකර ඇත්තේ වරදක් නොවේද? එසේම පුවත්පත්වල පලවී ඇති පරිදි මැතිවරණ කොමිසම අධිකරණයට ගොස් මැතිවරණය පැවැත්වීමට පොරොන්දු වූයේ කෙසේද? රනිල් යනු අවස්ථාවාදී, කිසිම ලැජ්ජාවක් නැති පුද්ගලයෙක් බවට දේශීයව ප්‍රසිද්ධ වී ඇත්තේ මෙවැනි ප්‍රකාශ නිසායි...

:       6       43

ගමේ එකාලා Thursday, 23 February 2023 03:19 PM

කිසිම ජනවරමක් නැති,මුලු මහත් ජනතාවගේ පිළිකුලට ලක්වෙචි කූඩැල්ලා වගේ බලයේ ඉන්ඩ හදනවා කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය විදියට ඉන්ඩ .වෙන සිෂ්ට සම්පන්න රටක නම් නම්බුපිටින් ගිහින්.මේ මනුස්සයාගේ ලැජ්ජා නහර නැතුව ඇති .

:       8       48

මරික්කාර් Thursday, 23 February 2023 03:24 PM

ඒක නේන්නං මේ මොඩයෝ පිස්සු කැලිනවා

:       8       20

de silva Thursday, 23 February 2023 03:36 PM

චන්දෙ දැන් තිබොත් 10%( අලි පොහොට්ටු හවුලට) පමන ලැබෙවි මාස 2 කින් තිබොත් 5%. මාස 6 කට වඩා කල්ඩෙම්මොත් ජනතව කොලබ අැවිත් , හොරු 134 සමග රනිල් රාජපක්ශගෙ ඇදුම් ගලවල යට අදුම් පිටින් බෙරෙ වැවෙ නාවල කෙලින්ම වලිඩක යවයි,

:       11       43

Siripala Thursday, 23 February 2023 03:53 PM

අන්තිමට චන්දෙත් හොරකම් කලා එහෙමනම්..

:       9       50

Praba Thursday, 23 February 2023 04:26 PM

අම්බලමේ පිනා...!

:       7       30

Chamila Thursday, 23 February 2023 04:57 PM

ඔයාගේ පක්ෂයෙන් නාම යෝජනා දුන්නේ ගැහැණු කෙනෙක් ගේන්නද?

:       6       24

විජිත් Thursday, 23 February 2023 06:47 PM

මට නම් දැන් ඡන්දෙටත් කලින් මේ "වැඩ අවසන් කළයුතුයි." කියලයි හිතෙන්නේ.. මෙයා ජීවත්වෙන හැම මොහොතකම රට විනාශය කරා වේගයෙන් ඇදී යනවා. රටට ආදරේ ඇති හමුදාවේ හෝ සිවිල් පුද්ගලයෙක් හැකි ඕනෑම ක්‍රමයකින් මේ ජනාධිපතියාව අයින් කළොත් ඒ වීරයා මේ රටේ ඇත්තම ජාතික වීරයෙක් ලෙස සැලකුම් ලබනවා නියතයි. මේ පිස්සා උඩ පනින තරම අනුව හොඳින්ම පෙනෙනවා ළඟදීම බිම වැටෙන බව. එකම එක බුලට් එකකින් පුළුවනි, විනාශය කරා යන රටක දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. එකම එක බුලට් එකකින්...

:       5       10

Krishan Thursday, 23 February 2023 08:49 PM

ජනාධිපති නිවැරැදියි... මැතිවරණය පවත්වන්න බැ කියලා අධිකරණයට ගියේ තැපැල් ඡන්ද කල් දැම්මේ මැතිවරණ කොමිෂන් සභාව අද වන විට ඡන්දය පවත්වන මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවලා මැතිවරණයට කැඳවු සියළු නිලධාරීන් රාජ්‍ය හා කොන්ත්‍රාත් මුදාහැරීයා... විවිධ ආයතනවලින් ලබාගත් වාහන වගේම පොලිස් නිලධාරීන් මුදාහැරීම කළා... පසුගිය සතියේ එහෙම නම් බොහෝම පැහැදිලියි.. මැතිවරණයක් නැහැ කියලා... ඒක තමයි ජනාධිපති මැතිවරණයක් නැහැ කියලා ප්‍රායෝගික සියළු දේවල් දන්න බුද්ධිමත් ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ... රෑ 10ට නිදාගන්න පත්තරෙන් දකින කෙනෙක් නොවේ.. එනිසා එතුමා නිවැරැදියි..

:       45       11

chandimaFriday, 24 February 2023 10:20 AM

මාර බුද්දික් තමයි තියෙන්නෙ. දකුනෙ චන්ද නොලැබෙන බව පෙනුනාම උතුරෙ ඉඩම් බෙදල එහෙන්වත් චන්ද ගන්න බැලුව. බැරි බව එත්තු ගියාම තමයි මෙ බබා පාට් දන්නෙ. කොච්චර මොලේ තිබුනත් හැසිරෙන්නෙ කබල්ලෑව වගේ.

:       5       7

ana Thursday, 23 February 2023 09:56 PM

මගේ නෝනා ගෙවල්කුලී ගෙව්වෙ කොහොමද කියලා මම දැන ගන්නේ මොකට ද ඇහුව වාගේම තමයි.

:       2       5

nirmal Thursday, 23 February 2023 10:10 PM

කොමිසම හරියට වැඩ කරලා නැත්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීම ජනාධිපතිගේ වගකීම නෙමෙයිද? අන්දුකාරම ව්‍යස්ථාව ආරක්ෂාකොට ක්‍රියාත්මක කරනවා කියල දිවුරුම් දුන්නේ නැතිද? මේ ප්‍රකාශයයි හාස්‍යජනක සිනහවයි ඇති මොහු නීතිය ඉදිරියේ වරදකරයෙක් කරන්න.

:       3       6

විජිත් Friday, 24 February 2023 12:42 AM

චන්දෙට සල්ලි දෙන්න එපාකියලා මුදල් අමාත්‍යංශයේ බත්බැල ලේකම්ට කිවේ රනිල්, මුද්‍රණාලයට ආරක්ෂාව දෙන්න එපා කියලා නාකි පොලිස්පතිනියට කිවේ රනිල්,ඒ කාලේ හොරෙන් කඩාදාසි විකුනපු කේස් එකක් තියෙන මුද්‍රණාලයේ අධිපතිනියට චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියලා අනකලේ රනිල්, මේකාව උල තියලා කාටත් පෙනෙන්න ෆේස්බුක් එකේ දමන්න වටිනවා ,ගල් මුසලයා.දවසක කාගෙන් හරි ගුටිකාලා, එහෙමත් නැතිනම් වෙඩි කාලා බල්ලෙක් වගේ මේකා මහපාරේ මැරිලා හිටියොත් පුදුම වෙන්න එපා. 88-89 කාලයේ අහිංසක කොල්ලන්ව , කෙල්ලන්ව වධ දීලා මරපු වධකයින් ඔක්කොම බල්ලෝ වගේ මහා පාරේ මැරුනේ.සමහරුන්ගේ ශරීරයේ කොටස් වෙනුවට මිය ගිය වෙනත් කෙනෙකුගේ කොටස් දමලා හදලා පෙට්ටියට දමලා තිබුනේ.ඒ මිනීමරු වධකයින්ගෙන් අද ජීවත්වෙලා ඉන්න එකම එකා රනිල් වික්‍රමසිංහ පමණයි.සොභාව ධර්මයා වෙලාවට ,කලාවට මිනිහාවත් බල්ලෙක් වගේ මහා පාරේදී මිනිහාට උරුම දඬුවම දෙනු ඇත.කතාවක් තියෙනවා දෙවියන්ට යමෙක්ව විනාශ කරන්න ඔනාවුනාම ඒ පුද්ගලයාට පිස්සු හදනවාලු. අන්න ඒ පිස්සුව තමයි රනිල්ට දැන් හැදිලා තියෙන්නේ.ඔහු ගයන්නේ හංස ගීතයයි !!!

:       6       12

abcFriday, 24 February 2023 01:25 PM

විජිත්ගේ කතාවට 100%ක් එකඟයි. 88 - 89 ඒ දේවල් කරපු අයට ඒවා මදි නොකියන්න හම්බ වුණා. ප්‍රේමදාස, රන්ජන් විජේරත්න එහෙම මැරුණේ මහපාරේ. කවුරු මොනවා කළත් ස්වභාවධර්මය ඒ හැමෝටම උඩින්. රජෙක් වගේ හිටිය මහින්දට අද පාරකට එන්න පුළුවන්ද එළිපිට...? මෙයාටත් ඔය ටිකම තමයි. ඊට වැඩි වුණත් අඩු නම් වෙන්නේ නෑ. මේ අයට කියන්න තියෙන්නේ අර කුඹියෝ එකේ ජෙහාන් කිව්වා වගේ නුඹලා කරලා තියෙන පව් ඇති. අලුතෙන් පව් කරන්න එපා. ගෙවාගන්න කාලේ මදිවෙයි...!

:       3       2

chandima Friday, 24 February 2023 07:17 AM

ඒකා අධිපති?

:       3       4

උඩුගුවනෙ කරනන්ගර හිමි Friday, 24 February 2023 08:24 AM

මෙතුමගෙ ක්‍රියා කලාපය තරෙයෙ හෙලා දකිමි

:       4       8

Indika Friday, 24 February 2023 08:43 AM

දැන් තමයි ආචාර්ය එන්. එම් පෙරේරා කියපු දේ හරියටම වෙන්නේ J .Rගේ ව්‍යවස්ථාව ගැන... පිස්සෙක් ජනාධිපති වුණොත් හරි, ජනාධිපති පිස්සෙක් වුණොත් හරි මොකද කරන්නේ කියලා.

:       4       11

chandima Friday, 24 February 2023 10:18 AM

මෙයා හදන්නෙ මුල්‍ය අරමුදලෙ නය ලැබෙනකල් ඇදගෙන ගිහින් එ සල්ලි විසි කරලා යාව ජිව ජනාදිපති වෙලා ඉන්දියාවට රට විකුනන්න. චින්නු එකට ඉඩ දෙයිද?

:       5       6

Chris Friday, 24 February 2023 11:16 AM

විදුලිබිල වැඩිවීම, ආදායම් බදු වැඩිවීම ආදිය ආර්ථික අර්බුදය වෙනුවෙන් මහජනතාවට ගෙවීමට සිදුව ඇති වන්දිය වේ. මේ අවස්ථාවේ දී පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දැරීමට සිදුවන වියදමේ බර පැටවෙනු ඇත්තේ ද මහජනතාව මතය.

:       6       4

Sri Wickrema Friday, 24 February 2023 02:55 PM

මිස්ටර් බීන් වැඩකරන ගමන්ද?

:       1       2

බී අමරසිංහ Saturday, 25 February 2023 04:52 AM

නැති ඡන්දෙකට එජාප නාම යෝජනා බාරදීලා

:       1       4

Buddika Saturday, 25 February 2023 09:20 AM

එදා පාර්ලිමේන්තුවේ රනිල්ගේ හැසිරීම ඉතාමත් විහිළු සහගතයි. තනතුරට නොගැලපෙන හැසිරීමක්. තනතුරේ ගෞරවයට හානියක්. අනිත් අතින් නිතර නිතර පාර්ලිමේන්තු පැමිණීම නිසා ජනාධිපති තනතුර හෑල්ලුවට ලක්වීම. මේ සියල්ලෙන් පෙනෙන්නේ මෙම තනතුරට රනිල් නුසුදුසු බව නොවෙයිද?

:       3       7

Janak Sunday, 26 February 2023 03:26 PM

අලුතෙන් මන්ත්‍රීවරුන් 8000/= ක් පත්වුණාම පඩි ගෙවන්නේ කොහොමද? එතන ප්‍රශ්නයක් තියෙනවා...

:       0       2

LGPJ Monday, 27 February 2023 06:20 AM

ඡන්දයක් නැතිව කල්දාන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 28 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 648 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3417 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 902 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1301 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1076 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site