IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කාලේ බෝතල තහනම් කිරීමේ සූදානමක්

(රංජන් කස්තුරි)

දේශපාලන හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් නොවී මත්පැන් කාලේ බෝතල තහනම් කිරීමට තමා සූදානම් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී අද (24) පැවසීය.

පරිසර අමාත්‍යාංශයන් රජයන් තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය ගැන සලකා මිස වෙනත් හේතුන් ගැන සලකා නොවන බවද මහින්ද අමරවීර මහතා කීවේය. 

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණශාලාවේදී අද (24) පැවති අතර එහිදී මධ්‍යයට අදහස් දක්වමින් අමරවීර මහතා කීවේය.



අදහස් (10)

කාලේ බෝතල තහනම් කිරීමේ සූදානමක්

ලලිත් අම්බලන්ෙගාඩ Wednesday, 24 November 2021 04:34 PM

අම්මපා මෙහෙමත් මොල ගෙඩියක්... මෙයාටනේ මුදල් ඇමැතිකම දෙන්න තිබුණේ...

:       1       9

කිිරිපුතා Wednesday, 24 November 2021 04:35 PM

වීදුරු බෝතල් බහුලව පරිසරයට එකතුවීම හානියක් තමයි. කාලා බොන කෙනා භාගයක් අරන් දෙපාරක් නොගහා එකපාරම බොන්න ගනීද දන්නේ නෑ... හැදෙන්නේ නැති එකා හදන්නම බෑ...

:       1       4

පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 05:36 PM

ඔන්න ඕක ඔහේ තිබුණුදෙන්... නෝනාට හොරෙන් කාලක්‍රියා කරන්න තියෙන එකම චාන්ස් එකත් නැති කරන්න එපා...

:       3       4

ගමේ එකාලා Wednesday, 24 November 2021 06:42 PM

කොහොමද ටිකිරි මොලේ? කාලේ බෝතලයක් ගන්නේ නැතුව බෝතලයක්ම ගන්න බැරියැ. ඉස්සරහට බෝතල්වලට හොඳ ඉල්ලුමක් තියෙයි...

:       2       2

Hemantha Kumara Wednesday, 24 November 2021 07:15 PM

දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකද? කාලේ බොතලේද? මෙහෙමත් ගොන්නු...

:       2       4

lakvidu Thursday, 25 November 2021 05:59 AM

ලොකුම ප්‍රශ්නය මෙය නොවුනත්, එය ඉතා බැරෑරුම් ප්‍රශ්නයකි.

:       0       0

reksThursday, 25 November 2021 06:01 AM

එතකොට බිලා කාලේ බෝතල් පාරේ දෙපැත්තේ විසිකරලා යන්නේ කවුද.?

:       0       0

kapila Wednesday, 24 November 2021 10:38 PM

කාලේ බෝතලේ වෙනුවට පොලිතින් පැකට් එකක් හදමු. එතකොට නෝනට අහු වෙන්නෙම නෑ.

:       0       0

Sriland Thursday, 25 November 2021 02:43 AM

කාලක් ගහපු කෙනෙක්ට බාගයක් බොන්න පුරුදු කිරීමක්.

:       0       1

Saththaya Thursday, 25 November 2021 07:39 AM

අනේ ඇත්තට කාලක් ගහල සැනසිල්ලේ ඉන්න එකත් නැති කරන්නයි යන්නේ වෙන වැඩ නැතුවට .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 199 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 339 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 837 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 708 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1004 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26889 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site