IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කාලෙ බෝතල් නිෂ්පාදනය තහනම් කරන්න යයි

(රංජන් කස්තුරි)

මත්පැන් කාලේ බෝතල නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ බව ද සභාපතිවරයා කීවේය.

මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණයට වයස කණ්ඩ තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කළේය.

 



අදහස් (7)

කාලෙ බෝතල් නිෂ්පාදනය තහනම් කරන්න යයි

jagath Tuesday, 16 November 2021 04:51 PM

ඇයි කාලක් බොන්නේ...? බොනවා නම් බෝතලයක්ම බොන්න.

:       1       9

Nihal Tuesday, 16 November 2021 05:18 PM

ප්ලාස්ටික් බෝතල් තහනම් කරන්න.. බණ්ඩාරගම වැවේ ප්ලාස්ටික් පාවෙනවා. මෙහෙම අපරාධයක්... ! හරිම කණගාටුයි..., පරිසරයට කිසිම ආදරයක් නෑ. මොවුන් හදන්න දැඩි නීති ඕනේ... සිංගප්පූරුව හැදුවේ එහෙමයි..!

:       1       11

PereraTuesday, 16 November 2021 11:03 PM

කසල එහෙ මෙහෙ විසිකිරීම පරිසර හිතකාමී නොවන අතර කසල බඳුන් තැන තැන තැබීම පාලකයින්ගේ යුතුකමක්.

:       1       6

NihalWednesday, 17 November 2021 08:10 PM

කසල බදුනක් තියෙන තැන කුණු ගෝනි ගනන දාලා යනනේ

:       0       0

ravin Tuesday, 16 November 2021 05:24 PM

බඩේ පාර වදින්නේ එතකොට තමයි..

:       1       5

බද්රානි Tuesday, 16 November 2021 07:00 PM

පහුගිය කාලේ මගේ මහත්තයත් මුදල් නැති කමට කාලේ අරක්කු බෝතල් ගෙදර ගෙනත් බිව්වා. එ්ත්, දැන් ඒ වගේ ලජ්ජා නැති වැඩ කරන්න ඕනෑ නැහැනේ. අනික අපේ ධනවත් කම ලෝකෙට පෙන්නනත් ඕනෑ. සුද්දන්ගේ රටවල් වල ඔය විස්කි, බ්‍රැන්ඩි, වයින් වල මිල හරිම අඩුයි. කොහෙද ඉතින් අපේ රටවල වගේ ධනවත්තු ඒ රටවල නැහැනේ. අපේ රටේ වගේ මොලකාරයෝ ඒ රටවලුත් පාලනය කළා නම් ඒ රටවල ජනතාවටත් අපට වගේ සතුටින් ජීවත් වෙන්න තිබුණා. උදේ හවස බණ දෙසන්නේ නැති, බණක් අහන්නේ නැති සුද්දන්ට ඔහොම වෙලා මදි...!

:       6       11

Ranga Tuesday, 16 November 2021 11:09 PM

ඕනෑම බොතලයක් තියන්න හිස් බොතලයට 1/4 ට රු500 1/2 ට 1000 බොතලයට 1000 ක් වගේ ඩ්පොසිට් එකක් ගත්තනම් හරි එතකොට කවූරුවත් බොතල් විසිකන්නේ නෑ.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 438 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1771 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1417 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1369 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 890 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 703 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25608 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site