(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් මහනුවර ශ්‍රී දළදා මාලිගා පොලිස් ස්ථානයට යාබදව පිහිටි උඩරට කලා සංගම් ශාලාවේ බාහිර බිත්ති වල ප්‍රදර්ශනය කර තිබු ඡායාරූප නමයකට පහර දී දැඩි ලෙස අලාභානි සිදු කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු දළදා මාලිගාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙම කොස්තාපල්වරයාඋඩරට කලා සංගම් ශාලාවේ පසුගියදා යුද හමුදා නිළධාරියෙකු සමඟ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කලා සංගම් ශාලාවේ ඡායාරූපවලට හානිකළ එස්ටීඑෆ් පීසී අත්අඩංගුවට