IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නන් ගැන ආණ්ඩුව හෙළි කළ යුතුයි‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටෙි ජනතාව කන්න නැතිව සිටින විට ඇතැමුන් කෝටි ප්‍රකෝටි ගණනින් කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නේ යැයි ද දේශපාලනඥයකුගේ නමක්ද  ගෑවී ඇති මෙම ජාවාරම ගැන ඇත්ත කරුණු ආණ්ඩුව වහා රටට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටෙි ආර්ථිකය කඩා වැටුණේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසයි.දැන් හාල් මිල තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය නොවේ.

ඩඩ්ලි සිරිසේන විසිනුයි.මේ ආණ්ඩුව විසින් හාල් ගැසට් අටක් රිවස් කර තිබෙනවා.ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සමඟ අද රටම රිවස් වෙමින් තිබෙනවා.බරපතළ ආහාර හිඟයට පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා.වචන හරඹ වලින් ආර්ථිකය ශක්තිමත් යයි කියන්න හැදුවත් ඇත්ත කතාව ආර්ථිකය කඩාවැටිලා" යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.



අදහස් (9)

‘කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නන් ගැන ආණ්ඩුව හෙළි කළ යුතුයි‘

Royfedricks Tuesday, 05 October 2021 03:52 PM

විහිලු කරන්න එපා

:       15       3

SUNIL MILANO Tuesday, 05 October 2021 03:53 PM

රට කඩා වැටුනා කියන්නේ ජෙප්පොන්ට ඉහේ මල් පිපුනා වගේ තමයි

:       22       5

RaveendraTuesday, 05 October 2021 04:09 PM

සහතික ඇත්ත.

:       0       0

fairoos Tuesday, 05 October 2021 03:56 PM

කොරෝනා නිසා වෙන්න ඇති.

:       13       0

Bamunuarachchi Tuesday, 05 October 2021 04:12 PM

කලුසල්ලි ජාවාරම් ගැන සොයා බලන ගමන් පඩිය පක්ෂෙට දීලා ජෙප්පෝ සැපට ඉන්නේ කොහොමද කියල හෙව්වොත් තවත් ජාවාරම් හෙළිවේවි

:       0       1

සිරිබිරිස් Tuesday, 05 October 2021 04:29 PM

ඒ කාලේ හිටපු නියෝජ්‍ය ඇමැතිලා ඔහොම කරලා නම්, අගමැති, ජනාධිපතිලා වෙච්චි අය ගැන කුමන කතාද?

:       1       14

අතුල සෞදි Tuesday, 05 October 2021 05:14 PM

තීරු නඩේෂන් කියන්නේ මහරාජා ආයතනයේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් කියලා මේ හේරත් සහෝදරයා දන්නැතිව ඇති... නැත්නම් ඒ ආයතනයට විසුමක් වෙන එකක් නැහැ...

:       1       2

BamunuarachchiWednesday, 06 October 2021 09:23 AM

අනික් කාරනාව පැන්ඩෝරා හෙළිදරව් කරන්නේ තිරුකුමාර නඩේසන් කියන පුද්ගලයාගේ 2011 වත්කම ඩොලර් මිලියන 180 කියලා මිසක් නිරුපමාගේ වත්කම් හැටියට නොවෙයි. වත්කම කිව්වාම ඔහුගේ ගේ දොර, හරකා බාන, කාර් බාර්, වතු පිටි මේ හැම එකක්ම අයිති. බැකුවේ මුදල් කවියට තිබෙන්නේ මිලියන 18 යි ලු. ඕක තමයි මේ ජෙප්පාට විස්සලා දනස්කන්දයක් හැටියට පෙනෙන්නේ.

:       0       0

BamunuarachchiWednesday, 06 October 2021 03:25 PM

විජිත්ගෙන් එයාගේ නාරාහේන්පිට තිබෙන ගොඩනැගිල්ල ගැන ඇසුවාම ගොයියා කිව්වේ ඒක බිරිඳගේ කියාලා. නිරුපමාට කියන්න තිබෙන්නේ ඔය වත්කම් මගේ නොවෙයි මගේ සැමියාගේ කියලා. මම දැන් රාජපක්ෂ නොවෙයි නඩේසන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1750 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1254 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 99 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2991 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 753 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1496 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site