IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

(ටී.කේ.ජී.කපිල )

කුවේට් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව  35 වැනි වරටත්  සංවිධානය කළ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 25 සහ 26 යන දෙදින කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි .

ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී 

" ගුත්තිල ජාතකය " පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .

මෙම වැඩසටහනෙහි අධීක්ෂණය නියාමනය , සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා විසින් සිදු කර තිබුණි .

මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියහ .

ඔවුන් සියලු දෙනාට, මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් සංවිධානය කර තිබිණි

.

 



අදහස් (4)

කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

Saudi kolla Tuesday, 30 May 2023 06:03 PM

මෙම උත්සව සංවිදානය කරන ලද තානාපති නිලදරින්ට ගොඩක් පින් ! අපි ජීවත් වන රියාධ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නම් වැඩ කරන්නේ එයාල වෙන රටක වගේ ! ප්‍රජාව සංවිදානය කරන ලද වෙසක් උත්සවයට ඔහුන්ගේ කිසිම සහයෝගයක් ලබා නොදුන් අතර , සිදු කල බොහොමයක් නීති රීති උත්සවය ට බදා කිරිමට සිදු කළා .

:       0       3

බද්රානි Tuesday, 30 May 2023 07:05 PM

ලංකාවේ ගොබ්බයො පිටරටවලට ගිහිල්ලත් කරන්නේ ගොන් වැඩ. ආගමික වතාවත් කරන්නද තානාපති කාර්යාල තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වගේ ගොන් ගොබ්බ ජාතියක් මම නම් මේ ලෝකයේ දැකලා නැහැ. මේවට යන මෝඩයින්ට තලන්න ඕනා මඩු වලිගෙන්..මේ වගේ පල් මෝඩයෝ නිසා තමයි ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල මගින් සිදුවෙන සේවාවන් හරියට කරගන්න බැරිවෙලා තියෙන්නේ. අඩුතරමේ ලංකාවේ සංචාරක කර්මාන්තය වත් ප්‍රවර්ධනය කරන පලකට ඇති වැඩක් කෙරුවොත් නේද හොඳ? ජනතාවගේ සල්ලි කාබාසිනියා නොකර...??

:       4       0

ජුනයිඩ් නානාWednesday, 31 May 2023 11:37 AM

ISIS බද්‍රානියා ආයේම ෆෝම් වෙන්න වගේ දඟලන්නේ... බුද්ධාගම් කාරයින්ගේ එව්වාට හොට නොදා ඉන්න. සෞදි කෙළි අපි නොදන්නවැයි...

:       0       3

මහින්ද කුලරත්න Wednesday, 31 May 2023 10:59 AM

ශ්‍රී ලාංකිකයන් ලෙස සම්බුදු තෙමඟුල සමරන්න අවස්ථාවක් ලබලා දුන්නු එකම ලොකු පිනක්... මැදපෙරදිග රටවල්වල අපිට ඕනෑ ඕනෑ තැන්වල ඕවා කරන්න බැහැ. රට විරුවන් කියලා නමට කියලා වැඩක් නැහැ. ඒ අයට ඇගයීමක් කිරිම මේ විදිහට හරි කරන්න පුළුවන්.. අනික මම දැකපු දේ තමයි මෙතැන සිංහල බෞද්ධ කියලා වෙන්වෙලා නෙමෙයි ශ්‍රී ලාංකිකයන් ලෙසයි මෙම උත්සවය සංවිධානය කරන්නේ... රජයෙන් කළයුතු දේවල් සංවිධානයක් විසින් සිදුකරන එක ගැන සතුටු විය යුතුයි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සහෝදරත්වය හොඳට පිළිබිඹුවන එකට වැඩකරන තැනක් තමයි කුවේට් සංකෘතික සංගමය මම කිහිපවතාවක් ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියනවා. ඉතාමත් සංවිධානාත්මකයි... ජයවේවා...! ඔබ සියළු දෙනාටම බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ. ඔයාලාගේ ගමන ඔයාලා යන්න... දැන් අවු 40 කිට්ටු වෙන්න එනවා. ඔයාලාගේ සංගමයට මෙගේ මතකය හරි නම්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1062 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 951 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 915 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 621 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 539 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4879 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25315 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site