IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කෝවිඩ් ආසාදිතයකු නිසා සබරගමුව සරසවියට දැඩි ආරක්ෂිත පියවර

(ප්‍රින්ස් රත්නායක )

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාවකාලික  කථිකාචාර්යවරියකට කෝවිඩ්  ආසාධිතව ඇති බවට සැලවීමත් සමග විශ්වවිද්‍යාලයේ  සහ එම පීඨයට අදාළව සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක් ගත් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසීය.

මහනුවර  ප්‍රදේශයේ පදිංචි එම කථිකාචාර්යවරියට රෝගයේ මූලික  ලක්ෂණ ඉකුත් සතියේ පහළවී ඇති අතර පරීක්ෂණයන්ගෙන් කෝවිඩ් ආසාධිත  බවට තහවුරුව ඇත . ඒ වන විට ඇය විශ්වවිද්‍යාලයේ  සිට නිවසට ගොස් තිබේ.

කථිකාචාර්යවරිය විශ්වවිද්‍යාලයෙන් බාහිරව නවාතැන්  ගෙන ඇති බවත් එම කාලය තුළ විද්‍යාගාරයක කටයුතු කර ඇති බැවින් සෘජු සම්බන්ධතා  පැවත්වූ දෙදෙනෙක් හුදෙකලා කර තැබීමට  පියවර  ගත් බව  උපකුලපතිවරයා සඳහන්  කළේය .

අද දිනයේ පීඨයේ සියළු සේවකයින් තාවකාලිකව සේවය වාර්තා නොකිරීමට උපදෙස්  ලබාදී ඇති බවත්  අදාළ සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කර ඇති  බවද, සෞඛ්‍ය උපදෙස්  අනුව  ඉදිරි පියවර  ගැනීමට කටයුතු යොදා  ඇති  බවට  වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

කෝවිඩ් ආසාදිතයකු නිසා සබරගමුව සරසවියට දැඩි ආරක්ෂිත පියවර

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1814 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 382 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 792 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4781 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 623 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3631 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site