(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත.
කොවිඩ් කමිටු රැස්වීමේදීද ඊයේ (30) මේ ගැන සාකච්ඡා වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ?
wicky Saturday, 31 July 2021 12:00 PM
ඕකට මොකක් හරි ඩිජිටල් විදිහක් හදලා දෙන්නද?
සමන්ත Saturday, 31 July 2021 12:59 PM
මාගලක් වගේ මේ කාර්ඩ එක අරගෙන යන්න තවත් බෑග් එකක් ගන්න වෙනවා. පුලුවන් නම් හැදුනුම්පතේ ප්‍රමාණයට නව පතක් ලබා දෙන්න.
rocky Saturday, 31 July 2021 01:00 PM
මට නම් තවම එක එන්නතක් වත් විදලා නෑ .හොර සහතිකයක් ලබා ගන්න විදිහක් දන්න කෙනෙක් ඉනනවානම් කොමෙන්ටුවක් ගහන්නකෝ කරුණා කරලා
PHISaturday, 31 July 2021 01:22 PM
වයසේ ගැටලුවක් ද, නැත්තං කටු ගහනවට බයද?
මුණසිංහ Saturday, 31 July 2021 03:26 PM
කරුණාකරලා විහිළුවකට නොගෙන සහ පණ්ඩිත කතා නොකියා කළයුත්ත කරන්න...
ජයන්ත Saturday, 31 July 2021 02:21 PM
එන්නත ගැනීම මේ වෙලාවේ හොඳම දේ කියලා පිළිගන්නවා. ඒත් කුමන හෝ හේතුවකට එන්නත ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. නමුත්, කාටවත් ඒ අයට එන්නත ගන්න කියලා අනිවාර්ය කරන්න බෑ. ඒක නීති විරෝධියි. ඒ වගේම එන්නත ගත්තේ නෑ කියලා විවිධ නීති පණවන්නත් බෑ. ඔවුන්ගේ සමාජ වරප්‍රසාදවලට බාධා කරන්න බෑ...
ගමේ එකාලාSaturday, 31 July 2021 03:24 PM
සමහරු හිතාගෙන ඉන්නවා ඇඟ පුරාම මොලේ තියෙනවා කියලා. ඒ වුණාට ඉන්නේ මොලේ උඩ. ගඟට මුට්ටි දැම්ම අයට, පැණිය බීපු අයට වෙච්චි දේ අපි නොදන්නවා නෙවෙයි...
Sri Lanka Saturday, 31 July 2021 07:21 PM
කොරෝනා ගෙනාවේ කඩාවැටුණු පිටරටවල් ගොඩගන්න ගහපු මයින්ඩ් ප්ලැන් එකක්.අපි මොකටද හැඳුනුම්පත් කාර්ඩ් හදන්නේ කොරෝනා වලට ?ඕක ගැහුවත් මැරෙනවා .නොගැහුවත් මැරෙනවා .ගැහුවත් හැදෙනවා නොගැහුවත් හැදෙනවා .මැරෙනකම් සෙම හැදෙනවා
CHANDIMA Sunday, 01 August 2021 06:27 AM
හැඳුනුම් පත්, ගුවන් ගමන් බලපත්, උප්පැන්න සහතික හොරට ගහන රටේ මේ කඩේක රුපියල් සියයටත් අඩුවෙන් ගහලා දෙයි.
neil Monday, 02 August 2021 12:52 AM
බලෙන් ඒන්නත් කිරීම හෙලා දකිනවා